ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 61

aged

1. a. ඇවිරිදි
2. a. ජරාජීර්ණ
3. a. පැරණි
4. a. මහලු
5. a. වයස්ගත
6. a. වයසැති
7. a. වියපත්
8. n. සංකඩ
9. a. හැවිරිදි

ageing

1. Civ. අවෑම
2. Soc. ඇවෑම
3. a. පැරණි
4. a. මහලු
5. a. වයසැති
6. Art. විය දැඩි වීම
7. Sta. වියැයීම
8. Phy. වීය යෑම

ageing(aging)

1. ඇවෑම
2. වියැයීම

ageism

n. වයසට වෙනස්කම් කිරීම

ageless

1. a. කවදාවත් නාකි නොවන
2. a. කවදාවත් පැරණි නොවන
3. adj. නාකි නොවන
4. adj. පරණ නොවන
5. a. හැම විට තරුණ

agelong

1. a. චිරන්තන
2. adv. දිගු කලක සිට පවතින
3. වරන්තන

agency

1. Law. අනුයොතත්වය
2. Soc. ඒජන්සිය
3. n. කටයුත්ත
4. n. කර්තෘත්වය
5. n. කාර්යාංශය
6. Acc. නියෝජනය
7. Soc. නියෝජ්‍යත්වය
8. Soc. නියෝජ්‍යත්‍වය
9. නියෝජිත ආයතනය
10. නියෝජිත ධූරය
11. n. නියෝත ආයතනය
12. n. නියෝත ධූරය
13. Law. ප්‍රතීකාරකත්වය
14. n. බලය
15. n. ව්‍යාපාරය
16. n. ශක්තිය
17. n. හේතුව

agenda

1. n. න්‍යාය පත්‍රය
2. n. න්‍යායපත්‍රය
3. n. වැඩ සටහන

agenda-setting

න්‍යාය පත්‍ර ආවරණය

agent

1. අනුයෝජිතයා
2. Law. අනුයෝතයා
3. n. ඒජන්ත
4. n. කතු
5. n. කර්තෘ
6. n. ක්‍රියා කරන්නා
7. n. කාරක
8. n. කාරකය
9. Log. කාරකයා
10. නියෝජිත
11. නියෝජිතයා
12. Mng. නියෝත
13. n. නියෝතයා
14. n. ප්‍රතිනිධි
15. Law. ප්‍රතීකාරකයා
16. n. සාධකය
17. n. හේතුව

agent provocateur

1. Law. අපරාධ අනුකාරකයා
2. Law. අපරාධ ප්‍රතීකාරකයා
3. n. උල්පන්දම් දෙන්නා

ageotropic

Bot. ඍණ ගුරුත්වාවර්තී

agglomerate

1. Soc. අභිපිණ්ඩිතය
2. v. ඒකරාශ්‍රී වෙනවා
3. ඒකරාශී වෙනවා
4. v. කැටි කරනවා
5. v. කැටි වෙනවා
6. පිණ්ඩනය කරනවා
7. adj. පිණ්ඩිත
8. Bot. පිණ්ඩිතය
9. Geo. යමහල් කැට
10. n. යමහල්කැටය
11. a. රාශ්‍රීභූත
12. adj. රාශිභූත
13. රාශීභූත
14. v. රැස් කරනවා
15. v. රැස් වෙනවා
16. Phy. සම්පිණ්ඩිත

agglomerated

n. ආකීර්ණ ජනාවාසය

agglomeration

1. Soc. අභිපිණ්ඩය
2. පිණ්ඩනය
3. n. පිණ්ඩය
4. පිණිඩනය
5. n. රාශිය
6. n. සම්පිණ්ඩනය

agglomerular

අගුච්ඡික

agglutinant

1. Aes. ආලග්නකය
2. ගම් මෙන් එකට ඇලී සිටීම
3. Che. ශ්ලේෂකය
4. ශ්ලේෂකරය
5. සංශ්ලේෂකය

agglutinate

1. v. අලවනවා
2. vt. අලුක් සමාස සාදනවා
3. v. ඇලිසිටිනවා
4. v. ඇලෙනවා
5. Che. ශ්ලිෂ්ට වෙනවා
6. Che. ශ්ලිෂ්ටවීම
7. vt. සම්බන්ධ කරනවා
8. v. සමාස කරනවා

agglutinated

1. අලුත් සමාස බහුල හෙවත් සංශ්ලිෂ්ට
2. Bot. ග්ලිෂ්ට
3. adj. ශ්ලිෂ්ට
4. adj. සංලග්න

agglutination

1. Che. ශ්ලිෂ්ට වීම
2. Bot. ශ්ලේෂණය
3. n. සංලග්නනය

agglutination test

Med. සංලග්නන පරීක්ෂාව

agglutinative

a. සංලග්න

agglutinin

1. ඇග්ලුටිනින්
2. Che. ඇග්ලුටීනින්
3. n. සංලග්නකය

agglutinogen

1. Che. ඇග්ලුටිනෝජන්
2. n. සංලග්නජය