ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 60

agamogenetic

1. විසංයෝග ජනක
2. විසංයෝගජනක

agamogony

1. විසංයෝග ගුණනය
2. විසංයෝගගුණනය

agamospecies

විසංයෝග විශේෂය

agamospecies(agameon)

විසංයෝග විශේෂය

agamospermy

විසංයෝග බීජනය

agamous

විසංයෝගී

agamy

Che. විසංයෝගතාව

agamy(apogamy)

විසංයෝගිතාව

agape

1. Log. අගාපය
2. adv. කට හයාගෙන ඇරගෙන
3. adv. විවෘතව
4. adv. විස්මිතව

agar

1. Med. ඒ ගාර්
2. Che. ඒගාර්

agar-agar

ඒගාර්-එගාර්

agaric

1. අගරික
2. Bot. අගරික්

agarose

ඇගරෝස්

agate

1. n. අගත්ති
2. Che. අගන්ති
3. n. අගස්ති
4. අගස්තිය
5. n. මැණික් වර්ගයක්

agathology

Log. හිතවේදය

agathon

Log. හිතබව

age

1. n. ආ
2. v. ආයුෂ
3. n. ආයුෂය
4. n. කාල
5. n. කාලපරිච්ඡේදය
6. v. කාලය
7. v. දිරාපත් වෙනවා
8. v. දීර්ඝ කාලය
9. v. පරම්පරාව
10. v. මහලු වයස
11. v. මහලු වෙනවා
12. v. යමකට නියම කාලය
13. n. යුගය
14. n. වය
15. n. වයස
16. v. වයසට යනවා
17. st. වයහ්
18. n. විය
19. n. සමය

age group

1. Sta. වයස් කාණ්ඩය
2. n. වයස් ගණය

age norm

Sta. වයස් ප්‍රතිමානය

age of consent

n. නීත්‍යානුකූලව ලිංගික සේවනයෙහි යෙදිය හැකි වයස

age of reason

1. Aes. බුද්ධි යුගය
2. Log. විචාර සමය

age-group

වයස් ගණය

age-hardening

විය දැඩියම

age-old

1. adj. ඉතා පුරාණ
2. adj. ඉපැරණි