ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 65

agoraphobia

1. n. අංගණ භීතිකාව
2. n. අංගණභීතිකාව
3. Psy. අංගන භීතිකාව

agorot

අගොරොට්

agouti

ඇගුටියා

agrammatism

Psy. අව්‍යාකරණතාව

agranulocyte

1. නිෂ්කණිකා සෛලය
2. විලවසෛලය

agranulocytosis

Med. අවකණිකාසයිටතාව

agraphia

n. අලේඛතාව

agrarian

1. a. කෘෂිකාර්මික
2. Soc. ගොවිජන

agree

1. v. එකග වෙනවා
2. v. එකඟ වෙනවා
3. vti. ඔබිනවා
4. v. කතා වෙනවා
5. vti. කැමති වෙනවා
6. v. ගිවිසිනවා
7. v. ප්‍රතිඥාදෙනවා
8. v. පොරොන්දු වෙනවා
9. vti. යෝග්‍ය වෙනවා
10. vti. සම්මත වෙනවා
11. vti. සමාන වෙනවා
12. vti. සීභෙනවා
13. සීහෙනවා

agreeability

1. n. එකඟ විය හැකි බව
2. n. ප්‍රියස්වභාවය

agreeable

1. a. අනුකූල
2. a. ඉටු
3. a. ඉෂ්ට
4. adj. එකඟ
5. adj. එකඟ විය හැකි
6. a. කල්
7. a. කල්‍යාණ
8. a. කලු
9. adj. ප්‍රිය
10. a. ප්‍රියදර්ශ්‍රී
11. ප්‍රියදර්ශී
12. a. ප්‍රියමනාප
13. adj. මනෝඥ
14. a. සැපදායක
15. a. සුදුසු

agreeableness

Psy. මනාපතාව

agreeably

1. adv. අභිමත සේ
2. adv. එකමුතු වන ලෙස
3. adv. සතුටු සේ

agreeing

1. adj. එකඟ වන
2. එකඟ වීම
3. n. එකඟවීම

agreement

1. n. අනුකූලතාව
2. Soc. එකඟත්වය
3. Mat. එකඟතාව
4. n. එකඟවීම
5. Aes. ඒකමතිය
6. n. කතිකාව
7. n. කැමැත්ත
8. n. ගිවිසීම
9. n. ගිවිසුම
10. ගිවිසුම් පත්‍රය
11. n. ප්‍රතිඥාව
12. n. පොරොන්දු පත්‍රය
13. n. පොරොන්දුව
14. n. සම්මතිය
15. Mng. සම්මුතිය
16. n. සමානකම
17. Soc. සහමතිය
18. n. සුදුසුකම

agressor

Law. ආක්‍රමණිකයා

agrestial

adj. ගම්බද වැවෙන

agrestic

adj. ගම්බද

agribusiness

1. කෘෂි ව්‍යාපාරය
2. Soc. කෘෂිව්‍යාපාරය

agricultural

1. adj. කෘෂිකර්ම
2. adj. කෘෂිකාර්මික
3. a. ගොයි
4. a. ගොවි
5. adj. ගොවිකම්

agriculturalist

a. ගොවියා

agriculture

1. n. කෘෂිකර්මය
2. n. කෘෂිකර්මාන්තය
3. කෘෂිවිද්‍යාව
4. n. ගොයිකම
5. n. ගොවිකම
6. n. ගොවිතැන
7. n. ගොවිතැන් කිරීම

agriculturist

1. n. කෘෂිකාර්මිකයා
2. n. ගොවියා

agrimony

n. කහ මල් ඇති ගස් විශේෂයක්