ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 855
ensign
1. n. කේතුව
2. n. ධජය ඔසවාගෙන යන්නා
3. n. පතාකාව
ensilage
enslave
1. vt. යටත් කරගන්නවා
2. vt. වහල් බවට පමුණුවනවා
enslavement
1. Law. වහල්බවට පත්කිරීම
2. Soc. වහල්භාවයට පත්කිරීම
ensnare
1. v. උගුල් අටවනවා
2. v. උගුල් අදිනවා
3. vt. උගුලෙහි අල්ලාගන්නවා
ensuant
ensue
vti. පසුව සිද්ධ වෙනවා
ensuing
1. a. ඊ ළඟ
2. a. පසුව සිද්ධ වන
ensure
1. vt. සහතික කරනවා
2. vt. සුරක්ෂිත කරනවා
ensuring
entablature
1. n. කුලුණුවලින් සමන්විත නිර්මාණය
2. Civ. කුළුණු මැස්ස
entail
1. Log. අධ්යාභාර වෙනවා
2. vt. අවශ්යයෙන් උපදවනවා
3. Eco. පරම්පරාගත කරනවා
entailment
1. Log. අධ්යාභාර වීම
2. Log. අධ්යාභාරය
entamoeba
entangle
entangled
a. ප්රතිහත
entanglement
n. පැටලිල්ල
entastature
entelechy
1. එන්ටෙලෙකිය
2. Psy. ජීව ස්වරූපය
3. පූර්ණ රූපකර හේතුව
4. පූර්ණ රූපකරහේතුප්රාප්තිය
5. Log. ව ස්වරූපය
6. Psy. හව්ය සිද්ධිය
entente
entepicondylar
enter
1. v. ආරුඩ වෙනවා
2. vt. ඇතුල් කරනවා
3. Inf. ඇතුල් කරන්න
4. vt. ඇතුල් වෙනවා
5. vt. ඇතුළත් කරනවා
6. vt. ඇතුළත් වෙනවා
7. vt. ඉදිරිපත් කරනවා
8. v. ගොඩ නඟිනවා
9. v. ගොඩ වදිනවා
10. v. ගොඩවෙනවා
11. vt. පටන් ගන්නවා
12. v. පයගහනවා
13. vt. පැමිණෙනවා
14. v. පිවිසෙනවා
15. v. වදිනවා
16. v. සමවදිනවා
enter upon
1. vt. පටන් ගන්නවා
2. vt. බාර ගන්නවා