ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 856

enterer

n. ප්‍රවේශකයා

enteric

n. උණ සන්නිපාතය

enteric fever

Med. ආන්ත්‍රික උණ

entering

n. ආවේශය

enteritis

Med. අන්ත්‍ර දාහය

enterobius vermicularis

Med. එන්ටරෝබියස් වරැමියුලේරිස්

enteroceptors

ආන්ත්‍ර-ප්‍රතිග්‍රාහක

enterocoel

ආන්ත්‍ර-සීලෝම

enterokinase

1. Med. එන්ටරෝකයිනේස්
2. එන්ටෙරොකයිනේස්

enteron

ආන්ත්‍රිකය

enteropneusts

එන්ටෙරොනියුස්ටාවෝ

enterostome

ආන්ත්‍ර පුටය

enterostomy

Med. අන්ත්‍ර ද්වාරණය

enterotoxin

1. ආන්ත්‍රික ධුලකය
2. ආන්ත්‍රික ධූලක
3. ආන්ත්‍රික විෂ

enterovirus

ආන්ත්‍රික වයිරසය

enterpreneurship

ව්‍යවසායකත්වය

enterprise

1. Soc. උද්‍යෝගය
2. n. දුෂ්කර ව්‍යාපාරය
3. n. ධෛර්ය්‍යය
4. n. බ්‍යවසාය
5. n. ව්‍යවසාය

enterprising

1. a. කාර්යශ්‍රීලී
2. කාර්යශීලී
3. a. ධෛර්ය්‍ය සම්පන්න

entertain

1. vti. ආගන්තුක සත්කාර කරනවා
2. Law. ඉසිතනවා
3. vti. කල්පනාවට ගන්නවා
4. vti. කල්පනාවට බාර ගන්නවා
5. පිළිගැනීම
6. Law. බාරගන්නවා
7. Mng. බාරගැනීම
8. vti. විනෝදය ඇති කරනවා
9. vti. සංග්‍රහ කරනවා
10. Mng. සංග්‍රහ කිරීම
11. සත්කාරය
12. v. සලකනවා
13. Law. සිතේ ඇතිකරගන්නවා
14. vti. සිතේ ඇතිව සිටිනවා

entertainer

n. විනෝද ක්‍රීඩකයා

entertaining

1. a. විනෝදය ඇති කරන
2. a. හාද

entertainment

1. n. ආගන්තුක සත්කාරය
2. Law. විනොයුව
3. n. විනෝද උත්සවය
4. n. විනෝදය
5. විනෝදාස්වාදය
6. Law. සංග්‍රහකිරීම
7. n. සංග්‍රහය
8. t. සාද
9. n. සාදය
10. n. සෙල්ලම
11. st. හාද

entertainment.

විනෝදාස්වාදය

enthalpy

Mat. එන්තැල්පිය