ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 857
enthral
1. vt. ප්රමුදිත කරනවා
2. vt. වසඟ කරනවා
enthrall
1. vt. ප්රමුදිත කරනවා
2. vt. වසඟ කරනවා
enthralled
enthralment
enthrone
1. සිංහාසනාරූජ කරනවා
2. v. සිංහාසනාරූඩ වෙනවා
3. vt. සිංහාසනාරූඬ කරනවා
enthronement
enthuse
vi. උනන්දු දක්වනවා
enthusiasm
1. n. උත්තේජනය
2. n. උද්යෝගය
3. n. උද්යෝගය
4. n. බලවත් උනන්දුව
enthusiast
1. Aes. උද්යෝගියා
2. n. මහත් ලැදිකම් දක්වන්නා
enthusiastic
1. උද්යෝගීමත්
2. a. උද්යෝගවත්
3. a. ප්රබල
entice
1. vt. උපායෙන් බඳවාගන්නවා
2. vt. පොළඹවනවා
3. Law. විසියනවා
enticement
enticing
1. a. චිත්තාකර්ෂණීය
2. වත්තාකර්ෂණීය
3. a. සිත් ඇදගන්නා
entire
1. a. අඛිල
2. a. නඛීල
3. a. මුළු
4. a. සකල
5. a. සමන්ත
6. Bot. සම්පුර්ණ
7. a. සම්පූර්ණ
8. a. සමූල
entirely
1. adv. මුළුමනින්
2. adv. සම්පූර්ණයෙන්ම
3. adv. සහමුලින්
entirety
entisols
entitle
1. vt. නමක් යොදනවා
2. v. නම් කරනවා
3. vt. මාතෘකාවක් යොදනවා
4. vt. සුදුසුකම ලබා දෙනවා
5. vt. හිමිකම ලබා දෙනවා
6. Law. හිමිකම් ඇතිවෙනවා
entitlement
entitlements
entity
1. n. අස්තිත්වය
2. Acc. ආස්ථිත්යය
3. n. භාවය
4. n. භූතාර්ථය
5. n. වස්තුව
6. සත්තාව
7. Log. ස්ථිතිය
8. Aes. ස්ථීතිය
ento
Psy. අන්තෝ