ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 854
enplane
enquire
1. vti. විචාරනවා
2. vti. විපරම් කරනවා
3. vti. විමසනවා
4. vti. සෝදිසි කරනවා
enquiry
1. n. ප්රශ්නය
2. n. විභාගය
3. Mng. විමසීම
4. Law. විමසුම
5. n. සෝදිසිය
enrage
1. v. කිපෙනවා
2. vt. කුපිත කරනවා
3. v. දත් මිටි කනවා
4. v. ප්රකෝපකරනවා
5. v. යකා අවුස්සනවා
enraged
1. a. ක්රෝධයෙන් දිලිභෙන
2. ක්රෝධයෙන් දිලිහෙන
enrapt
a. කුල්මත්
enrapture
enraptured
enrich
1. vt. ධනවත් කරනවා
2. vt. වඩාත් සඑල කරනවා
3. වඩාත් සඵල කරනවා
4. vt. සාරවත් කරනවා
enrichment
enrobe
enrockment
Civ. කඩ ගල් ලෑම
enrol
1. Law. ආලේඛනය කරනවා
2. Law. බඳවාගන්නවා
3. vt. ලියාපදිංචි කරනවා
4. ලියාපදිංව කරනවා
enroll
1. vt. ලියාපදිංචි කරනවා
2. ලියාපදිංව කරනවා
enrollment
1. n. ලියාපදිංචි කිරීම
2. n. ලියාපදිංචිය
3. ලියාපදිංව කිරීම
4. ලියාපදිංවය
enrolment
ens
Log. සත්
ensample
1. n. ආදර්ශය
2. n. උදාහරණය
3. n. දෘෂ්ටාන්තය
4. n. පාඩම
5. n. මට්ටුව
ensconce
1. vt. සඟවනවා
2. vt. සැපසේ සැඟවී සිටිනවා
ensemble
Mat. වෘන්දය
ensheathing
enshrine
1. Aes. නිදන් කරනවා
2. vt. නිදන් කොට තබනවා
3. සුප්රතිෂ්ඨිත කරනවා
enshroud
1. Aes. පරිච්ඡාදනය
2. vt. සම්පූර්ණයෙන් වසනවා