ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 853

enjoyment

1. n. අනුභවය
2. n. අනුභූතිය
3. n. ආස්වාදය
4. උපභෝගය
5. තෘප්තිමත් වීම
6. තෘප්තිය
7. n. ප්‍රීතිය
8. n. භුක්තිය
9. Law. විහරණය
10. n. සම්භෝග

enkephalin

n. මිනිස් මොලයෙහි ඇති රසායනයක්

enkindle

1. v. ඇතුළු වනවා
2. v. වැඩි කරනවා

enlarge

1. මහත් කරනවා
2. vt. විශාල කරනවා
3. vt. විස්තර කරනවා

enlarged

Mat. විවර්ධිත

enlargement

1. n. විවර්ධනය
2. Phy. විවර්ධිතය
3. n. විශාල කිරීම
4. Aes. විශාලනය
5. n. විස්තර කිරීම

enlarger

n. විවර්ධකය

enlarging

1. Sur. විවර්ධනය
2. Sur. විශාලනය
3. Aes. විශාලනය කිරීම

enlighten

1. vt. අවබෝධ කරනවා
2. vt. ආලෝක කරනවා
3. vt. ඥානය ලබා දෙනවා
4. v. රහත්වෙනවා

enlightened

a. යෝනිසෝ

enlightenment

1. n. අවබෝධය
2. Log. ආලෝකනය
3. n. ආලෝකය
4. n. බුද්ධත්වය
5. n. සම්බෝධය
6. n. සම්බෝධිය

enlist

1. Law. නම්ගතකරනවා
2. v. බඳවා ගන්නවා
3. Law. බැඳෙනවා
4. vti. හේවාකමට බඳවාගන්නවා

enlistment

Law. නම්ගත කිරීම

enliven

1. vt. ප්‍රබෝධ කරනවා
2. vt. ප්‍රාණවත් කරනවා

enmesh

vt. දැලෙහි මෙන් පටලවනවා

enmity

1. n. එදිරිවාදිකම
2. n. විරෝධය
3. st. වෙර
4. st. වෛර
5. n. වෛරය

enneaploid

1. adj. නවගුණ
2. n. නවගුණය

ennoble

1. vt. උතුම් බවට පමුණුවනවා
2. vt. උසස් බවට පමුණුවනවා

ennui

1. n. අප්‍රියකම
2. n. අරතිය
3. ආලස්‍යය
4. උදාසීනතාව
5. n. උදාසීනභාවය
6. ඖදාසීන්‍යය

enolase

Bot. ඊනොලේස්

enormity

n. අතිවිශාලකම

enormous

1. a. අතිවිශාල
2. a. ගම්භීර

enough

1. ind. ඇති
2. n. ඇති තරම
3. adv. ඇති පදමට
4. adv. ඕනෑවටත් වඩා
5. a. පොහෝනා
6. int. වෙන එපා
7. සනෑවටත් වඩා
8. a. සෑභෙන
9. adv. සෑභෙන තරමට
10. n. සෑභෙන පමණ
11. සෑහෙන
12. සෑහෙන තරමට
13. සෑහෙන පමණ
14. adv. හොඳටම

enow

1. n. ඇති තරම
2. a. පොහෝනා
3. සෑහෙන
4. සෑහෙන පමණ