ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 852
engrave
1. vt. අකුරු කොටනවා
2. Art. කැටයම් කපනවා
3. vt. කැටයම් කරනවා
4. v. ලියනවා
5. v. ලියවනවා
engraver
1. n. කැටයම් කාරයා
2. n. කැටයම්කරු
engraving
1. Aes. උත්කීරණය
2. කැටයම්
3. Phy. කැටයම් කැපීම
4. කැටයම් කෙටීම
5. Art. කැයටම්
6. n. තහඩු ආදියෙහි කැටයම
7. n. තහඩුවේ මුද්රිත චිත්රය
8. තහඩුවේ මුද්රිත වත්රය
9. Oth. නිරේඛණය
10. a. ලියන
engravings
Art. කැටයම්
engross
1. ආසක්ත වෙනවා
2. Law. පැහැදිලි ව ලියනවා
3. vt. මුළුමනින්ම යොමුකරවනවා
4. vt. ලොකු අකුරෙන් ලියනවා
5. Law. සුලේඛනය කරනවා
engrossing
Eco. මුළුගැහීම
engrossment
engulf
1. vt. ගිල දමනවා
2. පරිග්රහණය
engulfing
1. පරිග්රහණ
2. පරිග්රාහී
engulfment
n. ගිල දැමීම
enhance
1. Law. ඉවැඩි කරනවා
2. vt. උසස් කරනවා
3. vt. වැඩි කරනවා
enhancement
1. Law. ඉවැඩි කිරීම
2. n. වැඩි කිරීම
enhancements
enhancer
enhancers
eniac
Mat. එනියැක්
enigma
n. ප්රහේලිකාව
enigmatic
1. a. ගුප්ත
2. a. තේරුම් ගැනීමට දුෂ්කර
enjambement
1. අවිරාමය
2. වාක්ය අවිරාමය
enjoin
1. Law. අණ කරනවා
2. vt. නියම කරනවා
enjoy
1. vt. අනුභව කරනවා
2. vt. ප්රයෝජන ලබනවා
3. vt. ප්රීතියෙන් භුක්ති විඳිනවා
4. v. බුක්ති විඳිනවා
5. Law. විහරණය කරනවා
enjoyable
a. සුඛදායක
enjoyer
n. භෝජක