ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 851

engage

1. vti. අමුණනවා
2. vti. කටයුත්තක යෙදෙනවා
3. vti. කටයුත්තක යොදවනවා
4. vti. කටයුත්තකට නියමකර ගන්නවා
5. Ele. නියාදනාව
6. v. නියැලෙනවා
7. v. නිරත වෙනවා
8. v. යොදනවා
9. vti. සිත් ඇදගන්නවා
10. vti. සේවයට පත්කර ගන්නවා

engaged

1. Aes. අනුබද්ධ
2. a. කටයුත්තක යෙදී සිටින
3. a. කුලියට ගත්
4. a. තත්පර
5. Sta. නම් ප්‍රසිද්ධ කළ
6. a. නියැලි
7. a. නියැලුණු
8. නියුතු
9. Ele. නියෙදි
10. a. නිරත
11. a. මිඩංගු
12. a. යුතු
13. ව්‍යාපෘත

engagement

1. n. නියමිත කටයුත්ත
2. Law. ප්‍රතිඥාතය
3. n. පොරය
4. Law. බැඳීම
5. n. විවාහ ගිවිසුම
6. n. සටන

engaging

1. Civ. නියෙදීම
2. a. සිත් ඇදගන්නා

engarland

vt. මල් මාලාවක් පළඳවනවා

engender

vt. උපදවනවා

engine

1. ඇන්ජිම
2. n. ඇන්ම
3. n. උපකරණය
4. Mat. එන්ජිම
5. Civ. එන්ජීම
6. Phy. එන්ම
7. n. යන්ත්‍රය

engine block

Art. එන්ම් බඳ

engine driver

Art. එන්ම් එලවන්නා

engineer

1. ඉංජිනේරුවා
2. n. ඉංජීනේරු
3. Civ. ඉංජීනේරුවා
4. n. ඉංනේරුවා
5. ඉන්ජිනේරැ
6. n. යන්ත්‍ර ශිල්පියා
7. vti. සාදා සකස් කරනවා

engineering

1. ඉංජිනේරු ශිල්පය
2. Civ. ඉංජීනේරු විද්‍යාව
3. n. ඉංජීනේරු ශිල්පය
4. n. ඉංනේරු විද්‍යාව
5. Art. ඉංනේරු ශිල්පය
6. n. යන්ත්‍ර නිර්මාණ ශිල්පය

englacial

Geo. ග්ලැසියරගත

england

n. එංගලන්තය

english

1. a. ආංගලීය
2. a. ඉංග්‍රිසි
3. n. ඉංග්‍රීසි
4. n. ඉංගිරිසි
5. a. එංගලන්තයට අයත්

englishman

n. ඉංග්‍රීසි ජාතිකයා

englishwoman

n. ඉංග්‍රීසි ජාතික කාන්තාව

englobulin

එන්ග්ලොබියුලින්

engobe

Art. ඔංගෝබ් වැඩ දැමීම

engorge

vt. ලේ පිරෙනවා

engorged

1. අතිපූරිත
2. පිම්බුණු
3. a. ලේ පිරුණු

engorgement

1. අතිපූරණය
2. පිම්බීම
3. Soc. බඩ පුරවාගැනීම

engraft

1. vt. පුරුද්දනවා
2. Law. බද්ධ කරනවා

engrained

a. සහජ

engram

Psy. අනුරේඛය