ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 850

energetics

n. ශක්ති විද්‍යාව

energid

1. ජීවෛකය
2. Bot. වෛකය

energism

Log. ශක්ති සමාපනය

energize

1. Ele. ශක්ත්‍යායනය
2. vt. ශක්තිමත් කරනවා

energy

1. n. ඕජස
2. n. ඕජාව
3. n. ජවය
4. n. තර
5. n. ථාමය
6. n. බල
7. n. බලශක්තිය
8. n. බෙල
9. st. වැර
10. n. විරිය
11. n. වේගය
12. st. ශක්ති
13. n. ශක්තිය
14. සජස
15. සජාව
16. n. හත්තිය
17. n. හයිය

energy level

Mat. ශක්ති තලාව

energy of activation

Phy. සක්‍රියන ශක්තිය

energy state

Mat. ශක්ති අවස්ථාව

enervate

1. vt. බෙලහීන කරනවා
2. Psy. විස්නායුකරණය
3. Psy. ශක්තිහීන කිරිම

enervation

n. බෙලහීන කිරීම

enervis

Bot. නාරටි රහිත

enfaced

Eco. අනුඥාත

enfant terrible

1. n. හික්මීමට දුෂ්කර පිලිතුරු දීමට අමාරු ප්‍රශ්න අසන ත
2. n. හික්මීමට දුෂ්කර පිළිතුරු දීමට අමාරු ප්‍රශ්න අසන ද

enfeeble

1. vt. දුර්වල කරනවා
2. බෙලහීන කරනවා

enfeeblement

1. n. දුර්වල කිරීම
2. බෙලහීනතාව

enfeoff

1. Law. අබිදානය කරනවා
2. Law. ඉඩම් පවරනවා

enfilade

1. vt. එකවර සතුරාට වෙඩි තබනවා
2. n. එකවර සතුරාට වෙඩි තැබීම

enfold

1. vt. ඔතනවා
2. vt. වට කොට වසනවා
3. vt. වැළඳගන්නවා

enforce

1. vt. බල කරනවා
2. Law. බලයනවා
3. vt. බලයෙන් කරවනවා
4. Mng. බලාත්මක කරනවා
5. vt. වළංගු කරනවා

enforceability

බලාත්මක කල හැකිබව

enforceable

1. Acc. බලාත්මක කලහැකි
2. Law. බලාත්මක කළහැකි
3. Acc. බැලයිය හැකි
4. a. වළංගු කළ හැකි

enforcement

1. Law. බලාත්මක කිරීම
2. Law. බැලයීම
3. n. වලංගුභාවය

enframe

vt. වටේ රාමුවක් දමනවා

enfranchise

1. vt. ඡන්ද බලය දෙනවා
2. vt. නිදහස් කරනවා