ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 849
endotherm
endothermic
1. අන්තස්තාප
2. අන්තස්තාපී
3. Phy. තාපාවශෝෂක
endothermic reaction
endothermy
endotoxin
1. අන්තර් ධූලක
2. අන්තර්ධූලක
endotrophic
1. අන්ත:පෝෂි
2. අන්ත:පෝෂී
3. Bot. අන්තහ්පෝෂී
4. අන්ත
5. පෝෂී
endow
1. vt. උරුම වශයෙන් දෙනවා
2. vt. දායාද වශයෙන් දෙනවා
3. vt. පවරා දෙනවා
4. vt. හිමිකොට දෙනවා
endowed
endowment
1. Sta. අනුරක්ෂණය
2. n. උරුමය
3. Law. නිවිදතුව
4. n. පරිත්යාගය
5. Law. පූණ්යස්ථාපනය
6. Soc. සම්පන්තතාවය
7. Psy. සම්පන්නතාව
endozoic
1. Bot. අන්තහ්ජන්ත
2. අන්තෝජන්තු
endpaper
1. Oth. අක්කොළ
2. n. පොතක මුල හා අග ඇති හිස් කොළය
ends
1. Eco. අරමුණු
2. Log. උපේය
3. Art. දික්නූල්
4. Eco. නිෂ්ටා
5. Log. නිෂ්ඨා
ends..
endue
1. vt. පළඳවනවා
2. vt. බලතල ආදිය පවරනවා
endurable
a. ඉවසිය හැකි
endurance
1. n. ඉවසීම
2. n. ක්ෂාන්තිය
3. n. දැරීම
4. n. පැවැත්ම
5. n. සංස්ථිතිය
6. සහන ශක්තිය
7. සහිෂ්ණුතාව
endure
1. vti. ඉවසනවා
2. v. ඔරුත්තු දෙනවා
3. vti. නොනැසී පවතිනවා
4. v. වාවනවා
enduring
endwise
adv. අග ඉස්සරහට යොදා
enema
n. වස්තිය
enemy
1. n. එදිරිකාරයා
2. n. පසමිතුරා
3. n. භෙනහුරා
4. st. රිපු
5. st. රුපු
6. n. වෛරක්කාරයා
7. st. ශත්රැ
8. n. සතුරා
9. n. සතුරු සේනාව
10. n. හතුරා
11. st. හතුරු
12. හෙනහුරා
energeia
Log. සාර්ථභාවය
energesis
Bot. ශක්ති මෝචනය
energetic
1. a. උත්සාහවත්
2. a. උත්සාහවන්ත
3. a. උද්යෝගී
4. a. කඩිසර
5. a. කාර්යක්ෂම
6. a. ශක්තිජනක