“ප්රාර්ථනාව”
- ප්රාර්ථනාව නා. පැතූම; බලාපොරොත්තුව; අපේක්ෂාව; ප්රාර්ථනය.
- ප්රාර්ථනාව දක්වන ක්රියාපදයක් aux. may
- අධිකාර පු. ප්රාර්ථනාව; පාලනය.
- චෙතොපණිධි ඉ. ප්රාර්ථනාව; සිත පිහිටුවීම.
- අභිනීහාර පු. ඉදිරියට ගෙන ඒම; ප්රාර්ථනාව.
- සුබ පැතුම නා. සෙත් පැතීම; යහපත ප්රාර්ථනා කිරීම; ශුභ ප්රාර්ථනාව
- පච්චාසිංසන න. ප්රාර්ථනාව, පැතීම. (පි. 350)
- පණිධාන න. ප්රර්ථනාව; බලාපොරොත්තුව.
- ආසංසන න. ප්රාර්ථනාව, ආසිංසනය. (පි. 145)
- ආසිංසනා නා.ප්ර. ආශංසනය ( පා. ආසිංසනා)
- ආසිට්ඨත්ථ පු. ආශිංසනාර්ථය, ප්රාර්ථනාව. (පි. 146)
- සම්පත්ථතා ඉ. මනා ප්රාර්ථනාව, හොඳ පැතීම. (පි. 502)
- අභිනීහාරය නා. පැතුම; ප්රාර්ථනාව; මනෝ ප්රණීධානය; බුදු, පසේ - බුදු හෝ රහත් බව ලැබීම සඳහා අධිෂ්ඨාන කිරීම.
- ආසී 1. නා.ප්ර. ආශීර්වාදය; ආශංසනය; ශුභ ප්රාර්ථනය.; 2. ( ව්යාක. ) නා.ප්ර. ආශීර්වාද ක්රියාව.
- අභිපත්ථනා ඉ. ශුභ ප්රාර්ථනාව, මනා ප්රාර්ථනාව. (පි. 92)
- පණිධි 1. නා.ප්ර. කිසියම් අරමුණක සිත දැඩි ව පිහිටුවීම.; 2. ප්රාර්ථනාව; අභිනීහාරය.
- ආශීර්වාදය 1. නා. ශුභ පැතීම; ආශිංසනය; ප්රාර්ථනය.; 2. ( ක්රිස්ති. ) නා. පූජකයකු විසින් කරනු ලබන ආශිංසනය; බෙන්සාරුව.
- ආසිංසන න. ප්රාර්ථනාව, පැතීම, ඉසීම, ජලසේවනය. (පි. 146)
- ශාපය නා. විපතක් වේවායි පැතීම; අවලාදය; හැවිල්ල; දෙස්-දෙවොල්; අනර්ථකර ප්රාර්ථනාව.
- අපත්ථිය 3. නො පැතිය යුතු.