ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1224

incendiarism

1. Psy. ගිනිලෑම
2. n. ගෙවල් ගිනි ලෑම

incendiary

1. a. ගිනි අවුලන
2. n. ගෙවල් ගිනි තබන්නා
3. Che. දවන
4. දුහනකාරී
5. Law. ප්‍රදාහකයා

incendiary bomb

n. ගිනි බෝම්බය

incense

1. vt. අවුස්සනවා
2. vt. කෝප කරනවා
3. n. සාම්බ්‍රානි
4. st. සුවඳ

incense-burner

1. ගිනි කබල
2. අඟුරු කබල

incensed

1. a. කුපිත
2. vt. සුවඳ දුම් අල්ලනවා

incensory

1. n. දුම් කබල
2. සුවඳ දුම් බඳුන
3. n. සුවඳ දුම් භාජනය

incenter

ප්‍රේරකය

incentive

1. Soc. අනුබලය
2. Acc. දිරිගැන්වීම
3. Soc. දිරිදීමනාව
4. n. ධෛර්ය දීම
5. Mng. ප්‍රේරකය
6. ප්‍රෝත්සාහකය
7. n. ප්‍රෝත්සාහනය
8. n. පෙළඹීම
9. Psy. පෙළඹුම

incentive scheme

Mng. දිරිගැන්වීමේ පටිපාටිය

incentives

දිරිගැන්වීම

incept

Bot. ආරම්භය

inception

1. n. ආරම්භය
2. සමාරම්භය

inceptisols

ඉන්සෙප්ටිසෝල් පස

inceptive

1. a. ආරම්භක
2. මුල්
3. a. මූලික

incertitude

n. සැකය

incessant

1. a. තොර නැති
2. a. නිරන්තර

incessantly

1. adv. අනවරතයෙන්
2. adv. සීරුවට

incest

n. ව්‍යභිචාරය

incestuous

Law. ව්‍යභිචාරී

inch

n. අඟල

inching

Civ. ක්‍රමයෙන් සීරුමාරු කිරීම

inchmeal

ටිකෙන් ටික

inchoate

1. a. අසම්පූර්ණ
2. a. පටන්ගත් ගමන්