ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1225
incidence
1. Eco. ආපාතය
2. n. කෙනෙකු පිට පැවරීම
3. n. කෙනෙකු පිට වැටීම
4. Mat. පතනය
5. n. පහළ වීම
6. n. පැතිරීමේ ප්රමාණය
7. n. සිද්ධිය
8. n. සිදුවීම
incident
1. a. අංගභූත
2. Phy. පතන
3. a. යමකට අදාළ වූ
4. a. යමක් මත වැටෙන
5. n. සිද්ධිය
6. st. සිදු
incidental
1. a. අනියම්
2. Psy. අමතර
3. a. ආගන්තුක
4. Law. ආනුභූතික
5. Log. ආනුශංගික
6. a. ආනුෂංගික
7. a. ප්රාසංගික
incidentally
incidents
incinerate
incineration
1. අළු කිරීම
2. Che. දවා අළු කිරීම
3. දුහනය
4. Che. භස්මීකරණය
incinerator
incipience
incipient
1. a. ආරම්භ අවස්ථාවෙහි වූ
2. Psy. ආරම්භක
3. a. මූලික
incipit
incise
1. vt. කපනවා
2. vt. කැටයම් කොටනවා
3. Civ. තව් කොටනවා
incisiform
incising
incision
1. n. කත්තුව
2. n. කැටයම
3. n. කැපුම
4. Soc. කෘන්තනය
5. n. කෙටීම
incisive
incisor
incite
1. Law. අපෝත්සාහනය කරනවා
2. vt. අවුස්සනවා
3. vt. උල්පන්දම් දෙනවා
4. Soc. පොළඹනවා
5. vt. පොළඹවනවා
incitement
1. Law. අපෝත්සාහනය
2. n. උල්පන්දම් දීම
3. Law. පෙළඹවීම
incivility
1. n. අනාදරය
2. n. අවිනීතභාවය
inclemency
inclement
1. කඨෝර
2. a. කඪෝර
3. a. වැසි සුළං ඇති
4. a. සෞම්ය නොවූ
inclination
1. n. ආනතිය
2. n. කැමැත්ත
3. Aes. නැම්ම
4. n. නැමීම
5. නැඹුරුව
6. n. බෑවුම
7. n. හේත්තුව
inclinations
n. අදහස් උදහස්