ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1226

incline

1. n. අවනතිය
2. Art. ආනත කරනවා
3. Civ. ආනතය
4. vti. ඇල කරනවා
5. v. ඇල ගැභෙනවා
6. ඇල ගැහෙනවා
7. vti. ඇල වෙනවා
8. vti. නමනවා
9. n. නැඟුම
10. vti. නැමෙනවා
11. n. බෑවුම
12. v. යොමු වෙනවා

inclined

1. Bot. ආනත
2. a. කැමති වූ
3. a. නැමුණු
4. adv. නැඹුරු

inclined plane

1. Phy. ආතන තලය
2. Mat. ආනත තලය
3. n. තීර්යක් ධාරාතලය

inclining

Bot. ආනත

inclinometer

Sur. ආනතිමානය

inclosure

1. Law. කොටුව
2. Law. කොරටුව

include

1. vti. අඩංගු කරනවා
2. v. ඇතුළත් කරනවා

included

1. a. අඩංගු
2. a. අන්තර්ගත
3. a. අයත්
4. a. ඇතුළත්

including

1. a. ඇතුළත්ව
2. a. ඇතුළු
3. ඇතුළුව

inclusion

1. n. අඩංගු කිරීම
2. Civ. අන්තර්ගතය
3. Mat. අන්තහ්කරණය
4. Mat. අන්තහ්කෘතය

inclusions

දළ කොටස්

inclusive

a. ඇතුළු වූ

incog

1. a. අප්‍රසිද්ධ වේශයෙන්
2. a. වෙස් වළා ගෙන
3. a. වෙස්වළාගත්

incognito

1. a. අප්‍රසිද්ධ වේශයෙන්
2. a. වෙස්වළාගත්

incognizant

a. නොදැනුවත්වූ

incoherence

1. Psy. අසමවාය
2. අසම්බද්ධතාව
3. නොගැළපීම

incoherent

1. Aes. අසමවේත
2. අසම්බද්ධ
3. a. ආකුල
4. a. නොගැළපෙන

incollaborative

සහයෝග විරහිත

incombustible

1. Che. අදාහ්‍ය
2. a. ගින්නෙන් නොදන
3. a. ගිනි ගැන්විය නොහැකි

income

1. n. අය
2. n. ආදායම
3. n. ලාභය

income bracket

Eco. ආදායම් කාණ්ඩය

income tax

1. n. අයබද්ද
2. n. ආදායම් බද්ද

income-deposits

ආදායම් තැන්පතු

income-tax

ආදායම් බද්ද