ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1227
incomer
1. අනුප්රාප්තිකයා
2. පදිංචිය සඳහා එන සංක්රමණිකයා
3. පිවිසෙන්නා
4. බලෙන් ඇතුළුවන්නා
incoming
a. ඇතුළට එන
incommensurable
1. Psy. අසම්මේය
2. a. ප්රමාණ කිරීමට නොහැකි
incommensurate
1. a. ප්රමාණවත් නොවූ
2. a. මදි වූ
incommode
vt. හිරිහැර කරනවා
incommodious
1. adj. ඉඩපහසු නැති
2. adj. සුවපහසු නැති
incommunicable
1. a. අල්පභාෂී
2. අසන්නිවේදනය
3. a. තව කෙනෙකුට කිව නොහැකි
4. a. සන්නිවේදනය කළ නොහැකි
incommunicado
1. a. අන්යයන් හා කතාකිරීම වැළැක්වූ
2. a. හුදෙකලා හිර අඩස්සියේ තැබූ
incommunicative
a. ලජ්ජා සහිත
incommutable
incomparable
1. a. අතුල්ය
2. a. අද්විතීය
3. a. අනුපම
4. a. අනුපමේය
5. a. අප්රතිරූප
6. a. අසහාය
7. a. නිරුපම
8. a. නිරුපමේය
9. a. සමාන නොකළැකි
incompatibility
1. Psy. අසංගත භාවය
2. අසංගතතාව
3. Che. අසංගතිය
4. නුහුරුකම
5. නුහුරුව
6. නොගැළපීම
7. Sta. නොගැළැපුම
incompatible
1. a. අනනුකූල
2. Law. අනනුසාරී
3. Che. අසංගත
4. a. එකකට එකක් නොගැළපෙන
5. a. පරස්පර විරෝධ
incompetence
1. Law. අශක්නුවත්බව
2. Law. අසක්නුවත්තාව
incompetency
incompetent
incomplete
1. a. අපරිසමාප්ත
2. Mat. අපූර්ණ
3. a. අසම්පූර්ණ
4. a. ඛණ්ඩ
5. a. සාවශේෂ
incompleted
a. අඩාළ
incomprehensible
1. Psy. අනවබෝධ්ය
2. a. අවිෂය
3. a. ආකූල
4. a. තේරුම්ගත නොහැකි
5. a. දුර්ගම
6. දුර්බෝධ
7. නොවැටහෙන
incompressibility
Phy. අසම්පීඩ්යතාව
incompressible
1. අසම්පිඩ්යය
2. Mat. අසම්පීඩ්ය
incomputable
inconceivability
Log. අසංකල්ප්යතාව
inconceivable
1. a. අචින්ත්ය
2. අවන්ත්ය
3. a. අසම්භාව්ය
4. a. මවිත කරන
5. a. සිතන්නට පවා නුපුළුවන්
6. a. සිතාගත නොහැකි