ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1228

inconclusive

1. a. අවිනිශ්චිත
2. අවිනිශ්වත

incongruence

1. Aes. අනනුගුණත්වය
2. අයෝග්‍යතාව
3. සර්ව අසමතාවය

incongruent

Aes. අනනුගුණ

incongruity

1. අනනුගුණතාව
2. අසංගතිය
3. නොගැළපීම
4. n. නොගැළපෙන බව
5. විසදෘශතාව

incongruous

1. Psy. අනනුසාර
2. a. අයෝග්‍ය
3. a. නොගැළපෙන
4. a. විසදෘශ

inconnu

නොදන්නා දෙයක් හෝ කෙනෙක්

inconsecutive

1. අනුපිළිවෙල ඇති
2. අනුයාත නොවූ

inconsequent

1. a. අසම්බන්ධ
2. a. කාරණයට අයිති නැති

inconsequential

a. වැදගැම්මකට නැති

inconsiderable

1. ගණන් නොගතයුතු තරම්
2. ප්‍රමාණයෙන් කුඩා

inconsiderate

1. a. අනුන්ගේ හැඟීම් ගැන නොසලකන
2. a. අවිචාරමත්
3. a. පුද්ගලයෙක් හෝ ක්‍රියාවක් අනුන් ගැන නොතකන
4. a. සැලකිලිමත් නැති

inconsistencies

අසංගතතා

inconsistency

1. Law. අසංගතතාව
2. Sur. අසංගතිය
3. Log. අසංස්ථිතතාව
4. Psy. අසංස්ථිතිය
5. a. නොගැළපීම

inconsistent

1. Mat. අසංගත
2. Log. අසංස්ථිත
3. a. අස්ථිර
4. a. නොගැළපෙන
5. Law. පටහැනි

inconsolable

a. සැනසිය නොහැකි

inconsonant

1. අසංගතික
2. නොගැළපෙන

inconspicuous

1. a. අප්‍රකට
2. a. නොපෙනෙන

inconstancy

1. n. චපලකම
2. චපලතාව
3. චාපල්‍යය

inconstant

1. a. අස්ථීර
2. a. නිතර වෙනස් වන
3. a. පුද්ගලයෙක් චපල

incontestable

1. a. නිසැක
2. a. විවාද රහිත

incontinence

1. Log. අසංයමය
2. n. සල්ලාලකම

incontinent

1. a. කාමුක
2. a. මළමුත්‍රා පහකිරීම පාලනය කර ගත නොහැකි
3. a. සල්ලාල
4. a. ස්වයං සංයමය රහිත විශේෂයෙන් ලිංගික කරුණු වලදී

incontinently

adv. වහාම

incontrovertible

Law. අප්‍රතිවාදනීය