ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1229
inconvenience
1. n. අපහසුව
2. n. කරදරය
3. vt. හිරිහැර කරනවා
inconvenient
inconvertible
1. Acc. අපරිවර්ත්ය
2. a. අවිනිමේය
3. a. වෙනස් නොකළැකි
incorporate
1. Soc. අන්තර්ගත කරනවා
2. Acc. ඇතුලත් කරනවා
3. a. නීතිගත කළ
4. a. සංයුක්ත
5. Soc. සංස්ථාගත කරනවා
6. vt. සමිතියක් නීතිගත කරනවා
incorporated
1. Sta. ව්යවස්ථාගත
2. Sta. සංස්ථාපිත
3. Sta. සම්මත කළ
4. Sta. සමායුත
incorporation
1. n. නීතිගත කිරීම
2. Law. සංස්ථාගත කිරීම
3. st. සම්මත කිරීම
incorporeal
1. Soc. අකායික
2. අද්රව්යමය
3. Law. අද්රව්යවත්
4. Soc. අද්රාව්යමය
5. a. අරූපී
6. Law. අවාපුෂ්ය
7. a. අශාරීරික
incorrect
1. a. අශුද්ධ
2. a. අසත්ය
3. a. ඛලිත
4. Law. නොසරි
5. a. වැරදි
6. a. සදොස්
7. a. සාවද්ය
8. සාවද්යු
incorrigible
1. Log. අදම්ය
2. Law. අසාධනීය
3. a. ඉතා මුරණ්ඩු
4. Log. නොහික්මවිය හැකි
5. a. හික්මවිය නොහැකි
incorrupt
1. a. අවංක
2. a. නොපිරිහුණු
3. a. පිරිසුදු
4. a. සම්පූර්ණ
incorruptible
1. a. අත්ලස් නොගන්නා
2. a. අදූෂ්ය
3. a. නරක් නොවන
incrassate
Bot. ඝන වු
increase
1. v. ආරනවා
2. v. තදකරනවා
3. v. බෝ වෙනවා
4. vti. බෝකරනවා
5. vti. බෝවෙනවා
6. n. වර්ධනය
7. vti. වැඩි කරනවා
8. Mat. වැඩි කිරීම
9. Mat. වැඩි වීම
10. vti. වැඩි වෙනවා
11. n. වැඩිකිරීම
12. n. වැඩිවීම
13. n. වැඩීම
14. වැම
increased
a. උත්සන්න
increasing
incredibility
1. Psy. අවිශ්වස්යතාව
2. n. විශ්වාස නොකළැකි කම
incredible
1. a. අවිශ්වාස
2. a. විශ්වාස නොකළැකි
incredibly
adv. විශ්වාස නොකළැකි සේ
incredulity
incredulous
1. a. විශ්වාස නොකරන
2. a. සැක සහිත
increment
1. Eco. පඩි වැඩි වීම
2. n. වර්ධකය
3. Law. වර්ධිතය
4. n. වැඩි වූ ප්රමාණය
5. n. වැඩිවීම
6. Psy. වෘද්ධිය
incremental
Ele. වෘද්ධි
incremental cost
Acc. වර්ධනය වන පිරිවැය
incriminate
1. Law. අපරාධාරෝපණය කරනවා
2. vt. චෝදනාවකට අසු කරනවා
3. vt. ද්යෝෂාරෝපණය කරනවා
4. දෝෂාරෝපණය කරනවා