ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1230
incriminatory
n. චෝදනා ලත්
incrustation
1. Bot. කබල
2. කබල හටගැනීම
3. Aes. කබල හැදීම
4. Civ. කබොළු පිළියම
5. Civ. කාරම
6. n. ඝන පටලය
7. Bot. පරිකවචනය
8. මතුපිට කිරිගරුඬ (ආදියක්) ඇල්ලීම
9. රේන්දු ආරෝපණය කිරිම
incubate
1. vt. බිජු රකිනවා
2. v. බිත්තර රකිනවා
incubation
incubator
1. Med. ආසීනකාරකය
2. ඉන්කියුබේටරය
3. Med. ඉන්කිව්බේටරය
4. n. බිත්තර රකින උපකරණය
5. බීජෞෂකය
incubous
Bot. යටිලැගි
incubus
1. n. නරක සිහිනය
2. n. මහත් අවහිරය
inculcate
vt. උගන්වනවා
inculcation
inculpate
1. vt. දොස් නගනවා
2. vt. වරදට අසු කරනවා
inculpating
Law. වද්යාරෝපණ
inculturation
incumbency
1. n. අධිකාරී ධුරය
2. Law. පූජ්යපදය
incumbent
1. a. ආවශ්යක
2. උපරිෂ්ඨ
3. Bot. උපරිස්ථ
4. Law. පූජ්යපදාධිපති
5. Soc. පූජ්යපාදාධිපති
6. a. යුතුකමක් වශයෙන් පවත්නා
7. Soc. විහාරාධිපති
incumbrance
incumbrancer
1. Law. පිළිබැඳුම් හිමියා
2. බැඳුම්හිමියා
incunabula
Oth. ආදිමුද්රණ
incunabulum
1. ආදියේ මුද්රිත පොත
2. n. යමක මුල් අවධිය
incur
1. vt. අසු වෙනවා
2. v. දරනවා
3. Law. යටත් වෙනවා
incurable
1. a. අසාධ්ය
2. Soc. දුස්සාධ්ය
incurious
a. අවිචාරක
incursion
n. ආක්රමණය
incurve
1. vt. ඇතුළට වක් වෙනවා
2. ඇතුළට වක්ව නමනවා
incus
1. නිඝාති අස්ථිකාව
2. Med. නිඝාතිය