ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1231

incuse

1. කාසි එබ්බීම
2. කාසියක් මත යෙදූ මුද්‍රාව

indaba

1. යමකුගේ පුද්ගලික ප්‍රශ්න
2. සම්මන්ත්‍රණය
3. සාකච්ඡාව

indebted

1. a. උපකාර ලැබූ
2. a. ණයගැති
3. ණයවී සිටින

indebtedness

1. ණය ගැති භාවය
2. n. ණය ගැතිබව
3. ණයගැති බව
4. Sta. ණයගැතියාව

indecency

1. Law. අවිනීතතාව
2. Psy. අශිෂ්ටත්වය
3. Psy. අශෝභනත්වය
4. Psy. අසභ්‍යතාව
5. n. කැතකම

indecent

1. Soc. අවිනීත
2. a. අශික්ෂිත
3. a. අශෝභන
4. a. අසභ්‍ය
5. a. කැත
6. a. නොසරුප්

indecent exposure

Law. අසභ්‍ය ප්‍රදර්ශනය

indeciduate

අනවපාත

indecipherable

1. කියවිය නොහැකි
2. තේරුම් ගත නොහැකි අවිකේතනීය

indecision

1. n. අතීරණය
2. n. තීරණයකට නොපැමිණීම
3. n. දෙගිඩියාව
4. n. ශක්නුතාව

indecisive

1. a. අනිශ්චිත
2. අනිශ්වත
3. a. නියම තීරණයකට නොපමුණුවන

indeclinable

1. n. අව්‍යය
2. වර නැගිය නොහැකි
3. a. වරනොනැගිය හැකි

indecomposable

Mat. අවියෝජ්‍ය

indecorous

1. a. අශිෂ්ට
2. a. නොහොබනා

indecorum

1. n. අවිනීතතාව
2. n. දුරාචාරය

indeed

1. int. ඇත්තට
2. int. මොකට කිව්වද
3. adv. සැබවින්ම

indefatigable

1. a. ඉතා උත්සාහවත්
2. a. වෙභෙස නොසලකන
3. වෙහෙස නොසලකන

indefeasible

1. Law. අලෝපනීය
2. a. නැති නොකළැකි
3. a. පැහැර නොගතහැකි

indefectible

1. රැකගත නොහැකි
2. විනාශ නොවන
3. සාධාරණ කළ නොහැකි

indefensible

1. Psy. අනාරක්ෂ්‍ය
2. a. ආරක්ෂා නොකළැකි

indefinable

a. අර්ථ නිරූපනය කළ නොහැකි

indefinite

1. a. අනියත
2. a. අනියම්
3. Mat. අනිශ්චිත
4. අනිශ්වත
5. a. නියමයක් නැති
6. a. සීමාවක් නැති

indefinite integral

Mat. අනිශ්චිත අනුකලය

indefinitely

1. adv. අනියත ආකාරයට
2. adv. දින නියමයක් නැතිව