ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1232

indehiscent

1. Bot. නෙපැළෙන
2. නොපැළෙන

indelible

1. a. අමතක නොවන
2. a. නොමැකිය හැකි

indelicacy

n. අසභ්‍ය බව

indelicate

1. a. අසභ්‍ය
2. a. ග්‍රාම්‍ය
3. a. රළු

indemnification

1. Law. මුක්තිදානය
2. Soc. වන්දි ගෙවීම

indemnify

1. vt. අලාභය ගෙවනවා
2. Law. මුක්තිදානය කරනවා
3. v. වන්දි ගෙවනවා
4. Law. වන්දිපූරණය කරනවා
5. vt. වන්දිය ගෙවනවා
6. vt. වරද නිවරද කරනවා

indemnity

1. Acc. ආරක්ෂක ගෙවීම
2. n. ගෙවනු ලබන අලාභය
3. n. ගෙවනු ලබන වන්දිය
4. n. වගකීමෙන් වන නිදහස
5. වන්දා පූරණය
6. Acc. වන්දි පූරණය
7. Law. වන්දිපූරණය
8. Soc. වන්දිය
9. Eco. හානි රක්ෂණය
10. Soc. හානිරක්ෂය
11. හාරි පූරණය / වගකිමෙන් ඉවත් කිරීම

indemonstrable

1. ඔප්පු කළ නොහැකි
2. පැහැදිලි කළ නොහැකි

indent

1. අනුඡේදය
2. Oth. අනූච්ඡේදනය
3. Oth. ඇණවුම
4. Acc. ඉන්ඩෙන්ට් කිරීම
5. Acc. ඉන්ඩෙන්ටුව
6. n. කඩතොල්ල
7. vt. කඩතොලු කරනවා
8. n. කත්තුව
9. vt. දැති කපනවා
10. n. පේළිය පස්සට යෙදීම

indentation

1. අනුඡේදනය
2. n. කඩතොල්ල
3. n. කත්තු කැපීම
4. n. කත්තුමල්ලිය
5. n. වෙරළෙහි බොක්ක

indention

Oth. අනූච්ඡේදනය

indenture

1. Eco. ඉන්ඩෙන්චරය
2. Acc. ඉන්ඩෙන්ටරය
3. n. ඔප්පුව
4. Law. ප්‍රතිඥාපත්‍රය
5. Law. පිළිණපත
6. n. පොරොන්දු පත්‍රය
7. Acc. බහුපාක්ෂික ඔප්පුව

indentured

1. Acc. ගිවිසුමකට බැඳී සිටින
2. ගිවිසුමට බැඳි සිටින

independence

1. Psy. අනායත්තතාව
2. n. නිදහස
3. Sta. ස්වයන්තතාව
4. Psy. ස්වාධිනතාව
5. Soc. ස්වාධීනත්වය
6. Bot. ස්වාධීනතාව
7. Mat. ස්වායත්තතාව
8. n. ස්වෛරීභාවය

independency

1. නිදහස
2. නිදහස් රාජ්‍ය

independent

1. Inf. අනායත්ත
2. a. අපරාධීන
3. a. නිදහස්
4. a. නිවහල්
5. Acc. නොබැඳි
6. a. වෙන් වූ
7. Mng. ස්වතන්ත්‍ර
8. a. ස්වාධීන
9. Mat. ස්වායත්ත

independent variable

1. Sta. ස්වා යත්ත විචල්‍යය
2. Mat. ස්වායත්ත විචල්‍යය
3. Soc. ස්වායත්න විචල්‍යය

independently

1. adv. තනිව
2. adv. වෙනම
3. adv. ස්වෛරීව

indescribable

a. විස්තර නොකළැකි

indestructibility

Phy. අවිනාශිතාව

indestructible

1. Aes. අවිනශ්චර
2. අවිනශ්වර
3. Aes. අවිනාශ
4. අවිනාශී
5. a. විනාශ නොකළැකි

indeterminable

1. a. නිර්ණය කළ නොහැකි
2. a. විසඳිය නොහැකි

indeterminacy

1. අනියතතාව
2. අනිර්ණේයතාව
3. අනිශ්චිතතාව
4. අවිනිශ්චිතතාව

indeterminancy

1. Log. අතියතතාව
2. Eco. අනියමිතතාව
3. Eco. අනිර්ණයනතාව