ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1233
indeterminate
1. a. අනියත
2. Eco. අනියමිත
3. Psy. අනිර්ණය
4. Eco. අනිර්ණිත
5. අනිර්ණීත
6. Law. අනිශ්චේය
7. අනුවර්ත්ය
8. a. අබ්යාකත
9. a. නියමයක් නැති
indeterminateness
Mat. අනිර්ණයතාව
indeterminism
1. Soc. අනියතවාදය
2. Mat. අනියති වාදය
3. Log. අනියතිවාදය
index
1. Law. අනුක්රමණිකාව
2. Oth. අනූක්රමණිකාව
3. n. දබංඟිල්ල
4. n. දර්ශකය
5. n. දර්ශය
6. vt. පටුනක් සකස් කරනවා
7. n. යමක් පෙන්වන ලකුණ
8. n. ලැයිස්තුව
9. Acc. සුචිය
10. සුවය
11. Psy. සූචකය
12. st. සූචි
13. n. සූචි පත්රය
14. n. සූචිපත්රය
15. vt. සූචිපත්රයක් සකස් කරනවා
16. n. සූචිය
17. සූව
18. සූව පත්රය
19. සූවපත්රය
20. සූවපත්රයක් සකස් කරනවා
21. සූවය
index number
1. Eco. දර්ශක අංකය
2. Sta. දර්ශකාංකය
3. Acc. සුචි අංකය
index of refraction
Sur. වර්තන අංකය
index register
Inf. සූචි රෙස්තරය
index-linked
indexation
indexer
1. Oth. අනුක්රමණිකාකාරක
2. සුචිකාරක
indexical
Log. සූච්යාත්මක
indexing
1. Oth. අනුක්රමණිකාකරණය
2. Civ. දර්ශක ලෑම
3. සුචිකරණය
4. Soc. සුචිගතකිරීම
5. සුවගතකිරීම
6. Sta. සූචනය
7. Acc. සූචි පිළියෙල කිරීම
8. Sta. සූචි පිළියෙළ කිරීම
9. Soc. සූචිකරණය
10. Acc. සූචිනය
11. සූව පිළියෙල කිරීම
12. සූව පිළියෙළ කිරීම
13. සූවකරණය
14. සූවනය
india paper
india rubber
1. Bot. ඉන්දියා රබර්
2. n. රබර්
3. n. ලාටු
india-rubber
indiaman
indian
1. n. අමෙරිකාවේ මුල් වැසියා
2. n. ඉන්දියානුකාරයා
3. a. ඉන්දියාව පිළිබඳ
4. a. ඉන්දීය
indian corn
indian hemp
indian summer
indicate
1. v. අඟවනවා
2. vt. දක්වනවා
3. vt. පෙන්වා දෙනවා
4. Aes. සූචනය කරනවා
5. vt. හඟවනවා
indicated
1. අඟවන ලද
2. a. උක්ත
3. දක්වන ලද
4. පෙන්වා දෙන ලද
indicating
Civ. දැක්වීම