ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1234
indicative
1. a. දක්වන
2. n. ත්රෛකාලික ක්රියාව
3. a. ප්රතීයමාන
4. Log. සූචක
5. Log. සූචන
indicator
1. n. දර්ශකය
2. n. ප්රකාශ කරන්නා
3. n. ප්රකාශය
4. n. සූචකය
indicatory
indicatrix
indices
indicia
1. ඉඟි
2. සංඥා
3. Law. සලකුණු
4. හඳුනාගත හැකි ලක්ෂණ
indicial
Mat. දර්ශක
indict
1. vt. අධි චෝදනා කරනවා
2. Soc. අධිචෝදනා කරනවා
indictable
1. Soc. අධිචෝදනීය
2. a. නඩු පැවරිය හැකි
indictee
1. අධිචුදිතයා
2. Law. අධිචූදිතයා
indictment
1. Law. අධිචෝදනය
2. අධිචෝදනා පත්රය
3. Soc. අධිචෝදනාව
4. n. ද්යෝෂාරෝපණය
5. දෝෂාරෝපණය
indictor
1. අධි චෝදකයා
2. Law. අධිචෝදකයා
indifference
1. Log. අනුත්සුකතාව
2. Log. උදාසීනත්වය
3. Mng. උදාසීනතාව
4. a. උදාසීනභාවය
5. n. උපේක්ෂාව
6. Mng. නොසැලකිල්ල
7. a. මධ්යස්ථතාව
8. n. වෙනස්කම
indifferent
1. a. උදාසීන
2. Log. උපේක්ෂා
3. Log. උපේක්ෂා සහගත
4. a. තුච්ඡ
5. a. නොවැදගත්
6. a. නොසතුටුදායක
7. a. මධ්යස්ථ
indifferentism
1. අනුත්සුකවාදය
2. ආගමික විශ්වාස අතර වෙනස වැදගත් නොවේය යන මතය
indifferently
a. නමට
indiffusible
1. නිර්විසාර්ය
2. නිර්විසරණශීලි
indigence
n. දිළිඳුකම
indigene
1. දේශීයය
2. දේශීයයා
3. Bot. දේශ්රීයය
4. Bot. දේශ්රීයයා
indigenize
indigenous
1. දේශීය
2. Soc. දේශජ
3. Soc. දේශ්රීය
4. a. නිපන්
5. ස්වදේශීය
6. a. ස්වදේශ්රීය