ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1235

indigested

1. නිසි ලෙස සැලකිල්ලට නොගත්
2. හැඩරුවක් නැති

indigestible

a. පහසුවෙන් නොදිරන කෑම

indigestion

1. n. අජීර්ණය
2. n. අර්ණය
3. n. ආමය

indignant

1. a. කුපිත වූ
2. a. තරභෙන් සිටින
3. තරහෙන් සිටින

indignation

1. අමර්ෂය
2. n. කෝපය

indignity

1. Law. අපගරුත්වය
2. n. අපහාසය
3. n. අවමානය

indigo

1. Phy. අචරිය
2. Che. අවරිය
3. Phy. ඉන්ඩිගෝ
4. නිල
5. n. නීල වර්ණය

indigo plant

1. n. අවරිය
2. Geo. අවරිය ගස

indigofera tinctoria

n. අවරිය

indirect

1. Log. අන්ඍජු
2. අන්සෘජු
3. a. අනියම්
4. a. ඍජු නොවූ
5. a. කෙලින් නොව
6. Acc. චක්‍ර
7. Mat. තිර්යක් පොදු ස්පර්ශකය
8. Soc. වක්
9. Soc. වක්‍ර
10. a. වටින් පිටින්
11. Bot. විෂම කලලජනනය
12. සෘජු නොවූ

indirect evidence

Law. කුටිල සාක්ෂ්‍ය

indirect lighting

Aes. චක්‍රාලෝකනය

indirect tax

1. n. වක්බද්ද
2. n. වක්‍ර බදු

indirectly

1. adv. වටින් පිටින්
2. adv. වභෙන් ඔරෝ
3. වහෙන් ඔරෝ

indiscernible

1. a. අවිච්ඡේදය
2. a. එකිනෙක වෙන්කොට ගත නොහැකි

indiscipline

n. අවිනය

indiscreet

1. a. අවිචාරක
2. a. නුවණට හුරු නැති

indiscrete

1. අවිවික්ත
2. වෙන් වෙන් කොටස්වලට නොබෙදූ

indiscretion

1. n. අවිචාරය
2. n. දුරාචාරය
3. n. නොවිමසා කරන ලද්ද
4. n. නොවිමසා කියන ලද්ද

indiscriminate

1. Law. නිර්විශේෂ
2. a. වගවිභාගයක් නැති
3. a. ව්‍යාකූල
4. a. විශේෂයක් නොදක්වන

indiscriminately

1. වගවිභාගයක් නොමැතිව
2. විශේෂයක් නොමැතිව

indiscriminating

1. අවිභේදක
2. වෙනස්කම් ගැන නොසලකන

indiscrimination

1. Aes. අවභේදනය
2. Aes. අවිචයනය
3. Aes. අවිචාරණය
4. n. අවිචාරය
5. අවිභේදනය
6. අවිවේකිතාව (විවේක බුද්ධියෙන් තොර වීම )

indispensable

1. Law. අත්හළ නොහැකි
2. a. අත්‍යාවශ්‍යක
3. Law. අපකරිහාර්ය