ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1223

inauspicious

1. a. අගුණ
2. a. අනිෂ්ට
3. a. අමංගල
4. a. අශුභ

inauspiciousness

n. අවමඟුල

inborn

1. Soc. ජන්ම
2. a. නෛසර්ගික
3. a. සහජ

inbred

1. a. නෛසර්ගික
2. a. සහජ
3. a. සහාභිජාත

inbreeding

1. Soc. සමාභිජනනය
2. n. සහාභිජනනය

inc

Aes. උත්කීරක

inc(incidit)

උත්කීරක

inca

n. ඉංකාවරු

incalculable

1. a. අසංඛ්‍ය
2. a. ඉතා විශාල
3. a. ගණන් කළ නොකළැකි

incandecent

තාපදීප්ත

incandescence

1. n. තාප දීප්තිය
2. Che. තාපදීප්තිය

incandescent

1. Bot. කාපදීප්ත
2. Phy. තාප දීප්ත
3. Che. තාපදීප්ත
4. a. තාපෝජ්ජ්වල

incanous

1. Bot. පලිත
2. ඵලිත

incantation

1. Psy. ජප කිරීම
2. n. මන්ත්‍රය
3. n. යාතිකාව
4. යාදින්න
5. Soc. යාදින්නා
6. Soc. යැදීම

incapable

1. a. අපොහොසත්
2. a. අපෝසත්
3. a. අභව්‍ය
4. Psy. අසමත්
5. a. අසමර්ථ
6. Law. නොසමත්
7. Law. නොහැකි

incapacitate

1. vt. අයෝග්‍යභාවයට පත් කරනවා
2. vt. බල නැති කරනවා

incapacitated

Law. අශක්නුකෘත

incapacity

1. n. අපොහොසත්කම
2. n. අයෝග්‍යතාව
3. Soc. අශක්නුතාව
4. Psy. අසමත්කම

incarcerate

vt. හිරේ දමනවා

incarceration

1. Law. බන්ධනාරෝධනය
2. Soc. හිර කිරීම

incarnadine

1. a. රක්තවර්ණ
2. vt. රතුපාට කරනවා

incarnate

1. Aes. අවතරණය
2. a. මූර්තිමත්
3. a. ශරීරයක් ඇති

incarnation

1. n. අවතාරය
2. n. ආත්මභාවය
3. n. මූර්තිය
4. n. ශරීරයකින් ලොව පහළවීම

incautious

1. a. අපරීක්ෂාකාරී
2. a. පරෙස්සම් නැති