ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1310

jewellery

1. n. අබරණ
2. n. ආභරණ
3. Aes. ස්වර්ණාභරණ

jewelry

n. ආභරණ

jewess

n. යුදා ජාතික කාන්තාව

jewry

n. යුදෙව් ජාතිය

jezebel

n. අලජ් ස්ත්‍රී

jib

1. n. තුන්හුලස් රුවල
2. Civ. බාහුව
3. vti. රුවල පස්සට අදිනවා

jibe

1. n. අවඥාව
2. vt. අවමන් කරනවා
3. n. උපහාසය
4. vt. සමච්චල් කරනවා

jiff

1. ඉතා සුළු කාලය
2. n. නිමේෂය
3. විනාඩිය

jiffy

1. n. ඉතා සුළු කාලය
2. n. නිමේෂය
3. n. විනාඩිය
4. n. සුළු මොහොත

jig

1. Civ. කැටමල
2. Aes. ග් නැටුම
3. ජිග් නැටුම
4. n. නැටුම් සංගීතය
5. Art. පිඩිය
6. Civ. පිහිය
7. Art. සවිකර මල

jigger

Civ. තැටි වාහකය

jiggered

a. අන්දුන් කුන්දුන් නැති

jiggle

vi. ඉක්මනින් එහා මෙහා යවනවා

jigs

කැටමල

jigsaw

1. කැටයම් කියත
2. ජිග්සේ ප්‍රහේලිකාව

jihad

n. ආගම නිසා මුස්ලිම්වරුන් ක්‍රිස්තියානින්ට විරුඬව කළ

jillion

1. අති විශාල සංඛ්‍යාවක්
2. ජිලියනය

jilt

1. vt. අත්හරිනවා
2. Soc. චපල
3. Soc. චපලයා
4. Soc. චපලාව
5. n. විවාහබස් දී පසුව රවටන පුරුෂයා
6. n. විවාහබස් දී පසුව රවටන ස්ත්‍රී

jim crow

1. n. කළු නීග්‍රෝ ජාතිකයා
2. Civ. ජීම්ක්‍රෝව

jim-dandy

1. බොහෝ සතුටුදායක
2. විශිෂ්ට

jim-jams

විෂාදය නිසාවන ගැස්ම හෝ කලබලකාරී ගතිය

jimmy

1. Civ. කොට අලවංගුව
2. Civ. ජෙමිය
3. n. මංකොල්ලකරුවන්ගේ අලවංගුව

jingle

1. n. කාව්‍යයෙහි අධික අනුප්‍රාසය
2. n. කිංකිණි නාදය
3. vti. කිංකිණි හැඬවෙනවා
4. Aes. කිංකිණිය

jingles

කෙටි ප්‍රචාරණ දැන්වීම්