ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1309
jester
1. n. කවටයා
2. n. බම්මන්නා
3. n. බහුබූත
4. Aes. විගඩමා
5. Aes. විදූෂක
6. n. විදූෂකයා
7. n. විදූෂයා
8. n. විහිළු කාරයා
jestful
a. විකට
jesting
n. උසුළු
jesuit
jesuitical
a. යේසු නිකායික
jesuitism
Log. ජෙසුයිට්වාදය
jesus
1. n. කිතු තුමා
2. n. කිතු දහමේ නිර්මාතෘ
3. n. යේසුස් තුමා
4. int. විස්මය දනවන ආලාපයක්
jet
1. n. කළු පළිඟුව
2. Phy. ක්ෂේප
3. Mat. ක්ෂේපය
4. Mat. චංචුව
5. n. චඤ්චූව
6. දීප්ත කළු පැහැය
7. vt. නික්මවනවා
8. Mat. පිහිර
9. vt. වේගයෙන් නික්මෙනවා
jet black
a. ඉතා කළු
jet engine
Civ. පිහිරි එජීන්ම
jet plane
jet propulsion
Phy. ක්ෂේප ප්රචාලනය
jet set
n. ධනවත් පන්තිය
jet-black
a. ඉතා කළු
jetliner
jetsam
jetting
Civ. පිහිරීම
jettison
1. Law. අපකේෂපනය කරනවා
2. Eco. ඉවත දැමීම
3. Eco. දියබත් කිරීම
4. Acc. නැව් භාණ්ඩ ඉවත දැමීම
5. vt. නැවේ බර සැහැල්ලු කිරීමට ද්රව්ය මූදුබත් කරනවා
jetty
1. n. ජැටිය
2. Soc. ජෙටිය
3. Geo. ජෙටීය
4. Civ. තොටමුණ
5. n. මුහුදු ප්රාකාරය
jew
jewel
1. n. ආභරණය
2. n. බොහෝ වටිනා දේ
3. n. මණ
4. n. මණි
5. n. මැණික
6. vt. මැණික් අල්ලනවා
7. Phy. මිණි කැට
8. n. රත්නය
jeweler
1. n. මැණික් වෙළෙන්දා
2. n. මැණික් සාදන්නා
jewelery
st. ස්වර්ණාභරණ
jeweller
1. vt. ආභරණ වෙළෙන්දා
2. vt. මැණික් වෙළෙන්දා
3. Law. රන් අබරණ වෙළෙන්දා