ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1308

jell

1. vi. ජෙලි වනවා
2. vi. නිශ්චිත හැඩ ගන්නවා
3. vi. පහසුවෙන් එකඟත්වයට එනවා

jellaba

n. අරාබි ජාතීන්ගේ හිස්වැස්ම

jellify

vti. ජෙලි වනවා

jelly

1. n. ජල්ලි
2. Phy. ජල්ලිය

jellyfish

Psy. ලොඩියා

jemmy

1. Civ. කොට අලවංගුව
2. Civ. ජෙමිය
3. n. මංකොල්ලකරුවන්ගේ අලවංගුව

jennet

n. කුඩා අශ්වයා

jenny

1. Civ. ජෙනිය
2. n. බූරුදෙන

jeopardize

1. vt. උවදුරෙහි භෙළනවා
2. උවදුරෙහි හෙළනවා

jeopardous

a. උවදුරු සහිත

jeopardy

1. n. අනතුර
2. Law. අපරාධවරදකරුවීමේ අන්තරායය
3. n. උපද්‍රවය
4. n. සැකය

jerboa

1. කැන්ගරුවකු මෙන් පැන පැන යන කාන්තාරවාසී කෘන්තකයෙක්
2. ජෙර්බෝවා

jeremiad

n. විලාපගීය

jeremiah

1. n. අශුභ වක්තෘ
2. n. වත්මන භෙළා දකින්නා

jerk

1. vti. අදිනවා
2. vti. ගස්සනවා
3. vti. ගස්සා වීසි කරනවා
4. n. ගැස්සීම
5. vti. හදිසියෙන් සොලවනවා

jerkin

n. සමින් තැනූ කොට කබාය

jerky

1. a. ගැස්සුම් ඇති
2. Sur. ගැස්සෙන සුලු
3. a. සරල නොවූ

jerky-builder

බාල ගෙවල් හදන්නා

jerry

n. ජර්මන් සොල්දාදුවා

jerry-builder

n. බාල ගෙවල් හදන්නා

jerry-built

1. a. අබලන්
2. a. දුර්වල සේ ගොඩනගනලද
3. a. සවිශක්ති නැති

jersey

1. n. ගොතන ලද ඇඟවැස්ම
2. n. බැනියම
3. සිය

jessamine

1. n. දෑසමන්
2. n. පිච්ච මල් වර්ග

jest

1. n. කවටකම
2. Law. කවටබස
3. n. නර්මාලාපය
4. පරිහාසය
5. n. මලකෝලම
6. vi. විහිළු කරනවා
7. n. විහිළුව