ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1307
jaw-jaw
jawbone
jawbreaker
jawline
jaws
Art. හකු
jay
jaywalk
jaywalker
jazz
1. Aes. ජෑස්
2. n. ජෑස් නමැති තූර්ය හා නැටුම් විශේෂය
3. vi. ජෑස් නමැති තූර්ය හා නැටුම් විශේෂයෙහි යෙදෙනවා
jazzman
jazzy
1. a. ජෑස් වැනිවූ
2. a. විචිත්ර
3. a. වෛවර්ණ
jealous
1. a. ඊර්ෂ්යා සහිත
2. a. කුඩුකේඩු
3. a. සැක සහිත
4. a. හපුටු
jealousy
1. Psy. අසූයාව
2. n. ඉරිසියාව
3. n. ඊර්ෂ්යාව
4. මාත්සර්යය
5. n. මාත්සර්ය්යය
jean
jeans
1. ජීන්ස්
2. n. ඩෙනිම් කලිසම
3. රළු භාවිතයට යෝග්ය කලිසම්
jeep
1. n. ජීප්රිය
2. n. රළුමඟට සුදුසු රෝද හතරම ක්රියාකරවිය හැකි කුඩාවාහනය
jeepers
jeer
1. v. ඇද කරනවා
2. v. ඔච්චම් කරනවා
3. n. පරිහාසය
4. n. සමච්චලය
5. vti. සමච්චල් කරනවා
6. vti. සමච්චල් කරවනවා
7. n. සරදම
jehad
1. n. ආගම නිසා මුස්ලිම්වරුන් ක්රිස්තියානින්ට විරුඬව කළ
2. Log. ජෙහාඩ් යුද්ධය
3. Soc. ජේහාඩ්
4. Soc. ජේහාඩ් යුද්ධය
jehovah-complex
jejune
1. a. නිසරු
2. a. නීරස
3. බොළඳ
4. මුග්ධ
5. රස හීන
6. ලාමක
7. a. හිස්
jejunostomy
jejunum
1. n. කුඩා බඩවැලේ කොටසක්
2. ශුන්යාන්ත්රකය
3. Med. ශුන්යාන්ත්රය
4. ශූන්යාන්ත්රකය