ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1306
japan
japanese
1. a. ජපන්
2. n. ජපන් භාෂාව
3. a. ජපන් රටට අයත්
japanism
1. ජපන් අනුභාවය
2. Aes. ජපන් ආනුභාවය
3. Aes. ජපන් ආභාසය
jape
1. n. සරදම
2. vt. සරදම් කරනවා
japonica
jar
1. vti. එකිනෙකට විරුඬ වෙනවා
2. ඔඩම
3. Aes. කලස
4. n. ගැස්සීම
5. n. ජාඩිය
6. Civ. ජාරුව
7. n. පොරය
8. n. බරණිය
9. n. බුජම
10. n. බුදම
11. vti. රිද්දනවා
12. ශරාව
13. Phy. සරාව
jardiniere
jargon
1. n. අණ්ඩර දෙමළ
2. n. තේරුම් නොගතහැකි බස
3. n. දෙඩවිල්ල
4. ප්රතිවෘත්තිය වාග්ව්යවහාරය
5. Aes. ප්රභාෂාව
jarrah
Geo. ජාරා
jarring
jasmin
1. n. දෑසමන්
2. n. පිච්ච මල් වර්ග
jasmine
1. n. කොඳ
2. n. දෑ
3. n. දෑසමන්
4. n. පාලින්ද
5. n. පිච්ච
6. n. පිච්ච මල් වර්ග
7. n. මාලතී
8. st. සමන්
9. st. සමන්පිච්ච
10. st. සුමන
jasper
1. Aes. කපිශමණි
2. st. රිවිකත්
3. n. සූර්යකාන්ත පාෂාණ
4. st. සූරියකාන්ත
jaundice
jaundiced
1. a. ඊර්ෂ්යාසහගත
2. a. විපරීත සිත් ඇති
jaunt
1. vi. කෙටි විනෝද ගමනක් යනවා
2. n. කෙටි විනෝදගමන
jaunting car
jaunty
1. a. කලේලි සහිත
2. a. ජේත්තුකාර
java
java man
Soc. ජාවා මානවයා
javanese
1. a. ජාවා දූපතට අයත්
2. n. ජාවා දූපත්හි වැසියා
javelin
jaw
1. vti. අනුන්ගේ දොස් දක්වනවා
2. n. දෙඩවිල්ල
3. n. පාඩාව
4. n. හක්ක
5. st. හකු
6. n. හකු පාඩාව
7. st. හනු
8. n. හනුව
9. n. හොක්ක