ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1311

jingo

n. නොමනා සේ දේශානුරාගය රුවන තැනැත්තා

jingoism

n. අන්ධදේශානුරාගය

jink

1. v. මඟ හරිනවා
2. v. මඟහැර යනවා
3. n. මඟහැරීම

jinks

n. දඟ

jinn

මිනිස් හෝ සත්ව ස්වරූප ගත හැකි බුද්ධිමත් භූතයෙක්

jinnee

n. විශාල භූතයා

jinny

Civ. ජීනිය

jinricksha

n. රික්ෂෝ රථය

jinrickshaw

n. රික්ෂෝ රථය

jinx

1. n. අවාසනාව ගේන පුද්ගලයා හෝ දෙය
2. n. කොඩිවිනය
3. vti. වින කරනවා

jis

ජේ-අයි-එස්

jitney

අඩු මිලට මගින් ගෙන යන කුඩා බස්රියක්

jitter

v. කලබල වෙනවා

jitterbug

n. කලබල කාරයා

jive

n. නැටුම් විශේෂයක්

job

1. Acc. කාර්ය
2. n. කාර්යය
3. n. කාරිය
4. n. කිස
5. n. කුලී වැඩේ
6. කෘත්‍යය
7. n. රක්ෂාව
8. Mng. රැකියාව
9. n. වැඩය
10. n. වැඩේ

job description

Acc. කාර්ය විස්තරය

job-oriented

1. කාර්යාභිනත
2. කාර්යෝන්නත
3. කාර්යෝද්දිෂ්ට

job-oriented terminal

Acc. කාර්ය නැඹුරු ටර්මිනලය

jobber

1. Aes. අනියම් නළුවා
2. Acc. කොටස් තැරැව්කරු
3. Acc. ජාවාරම්කරු
4. Eco. ජාවාරම්කාරයා
5. Acc. ජොබර්
6. තැරැව්කරු

jobbery

n. වංචාව

jobbing

a. කුලියට වැඩ කරන

jobless

a. රැකියා විරහිත

jockey

1. n. ඔට්ටුවට අශ්වයන් එළවන්නා
2. Phy. ජොකිය
3. n. ජොකියා
4. vt. රවටනවා
5. st. වේදුරු
6. vt. හැල හැප්පෙනවා