ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1312

jocose

1. a. කවට
2. a. කවටකමට කැමැති
3. a. සරදමට කැමැති

jocosity

n. කවටකම

jocular

1. a. කවට
2. a. කවටකමට කැමැති
3. a. සරදමට කැමැති

jocund

1. a. ආනන්දී
2. a. සෙල්ලම් සහිත

jocundity

n. සෙල්ලම

jodhpurs

n. දණ ළඟින් කෙළවර වන කලිසම

jog

1. vti. අවුස්සනවා
2. vti. ප්‍රබෝධ කරනවා
3. vti. භෙමින් දුවනවා
4. vti. යන්තමින් කෙරෙනවා
5. හෙමින් දුවනවා

jogger

n. ව්‍යායාමය සඳහා දුවන්නා

joggle

1. vti. අමාරුවෙන් ගමන් කරනවා
2. vti. ටිකක් ගස්සා සොලවනවා
3. Civ. නියල්ලුව
4. Civ. යා කට්ටය
5. Acc. සෙලවීම

joggled

Civ. නියැල්ලු

jogtrot

හෙමින් පිම්ම

john bull

1. n. ඉංග්‍රීසි ජාතිය
2. n. ඉංග්‍රීසිකාරයා
3. Civ. රැචට් කණුව

johnny

n. හාදයා

joie de vivre

Psy. වන මදය

join

1. v. ආඳනවා
2. v. ආඳිනවා
3. v. ඈඳනවා
4. vti. එකතු කරනවා
5. vti. එකතු වෙනවා
6. v. එක්වෙනවා
7. v. ගලතනවා
8. v. ගළතනවා
9. vti. ගළපනවා
10. v. ගැට ගසනවා
11. v. ගැටලනවා
12. vti. ගැළපෙනවා
13. v. දවුඩනවා
14. v. පුරුද්දනවා
15. Inf. බද්ධ කරනවා
16. vti. බඳිනවා
17. vti. බැඳෙනවා
18. v. යා කරනවා
19. vti. යාකරනවා
20. vti. යාවතිබෙනවා
21. Mat. යෝගය
22. v. සන්දි කරනවා
23. vti. සන්ධි කරනවා
24. සන්ධි වෙන
25. vti. සන්ධි වෙනවා
26. n. සන්ධිය
27. n. සන්ධිස්ථානය
28. Law. සබඳනවා
29. v. සමන්නනවා
30. v. සමන්වනවා
31. v. සම්බන්ධ කරනවා
32. v. හමූණනවා
33. v. හා කරනවා
34. v. හිප්පනවා

join battle

vt. යුද්ධාරම්භ කරනවා

joinder

1. එක් කිරීම
2. Law. සබැඳුම

joined

1. a. ඒකාබද්ධ
2. a. පූට්ටු

joiner

1. Civ. පිරිද්දුම් වඩුවා
2. n. වඩුවා
3. වැද්දුම්කරු

joinery

1. Civ. පිරිද්දුම් වැඩ
2. n. වඩුවැඩ
3. Art. වැද්දුම
4. වැද්දුම් වැඩ

joining

1. n. පිරිද්දුම
2. පිරිද්දීම
3. n. බද්ධය
4. Ele. මූට්ටු කිරිම
5. Art. වැද්දීම
6. වැද්දිම

joint

1. n. අසව්ව
2. a. ඒකාබඬ
3. ඒකාබද්ධ
4. Geo. කුස්තුරය
5. n. කුස්තූරය
6. Soc. තිප්පොල
7. n. පර්වය
8. Eco. ප්‍රතිබද්ධ
9. n. පෑස්ම
10. n. පිරිද්දීම
11. n. පිරිද්දුම
12. n. පුරුක
13. n. පූට්ටුව
14. a. බද්ධ
15. Soc. බද්ධය
16. n. මාට්ටුව
17. v. මූට්ටු කරනවා
18. n. මූට්ටුව
19. Civ. වැද්දීම
20. Bot. සන්ධානය
21. st. සන්ධි
22. n. සන්ධිය
23. Acc. සන්ධීය
24. Law. සබැඳී
25. Eco. සම
26. n. සරණේරුව
27. a. සහකාර
28. Mat. සහබද්ධ
29. a. සහභාග
30. v. හප්පනවා
31. v. හමනනවා
32. Soc. හවුල
33. a. හවුල්

joint author

Oth. සම කර්තෘ

joint-gill

සන්ධි ජලක්ලෝමය