ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1313

joint-stock

පොදු අරමුදල

joint-stock company

1. Acc. බද්ධ ව්‍යාපාර වස්තු වෙළඳ සමාගම
2. Eco. බද්ධ ව්‍යාපාර වස්තු වෙළෙඳ සමාගම
3. Acc. බද්ධ ව්‍යාපාර වස්තු සමාගම
4. Law. සන්ධීය ස්කන්ධ සමාගමය

jointed

Bot. සබැඳි

jointer

Ele. මූට්ටු කරන්නා

jointing

1. කැබලි කිරිම
2. Geo. කුස්තුර සෑදිම
3. කුස්තුර සෑදීම
4. Civ. මූට්ටු කිරීම

jointly

1. adv. එක්ව
2. adv. සමව
3. adv. සමූහ වශයෙන්
4. Mat. සහබද්ධ වශයෙන්
5. adv. හවුල්ව

jointure

Soc. විධවාධනය

joist

1. Civ. තැලිස්ස
2. n. පරාලය
3. සිවිලිම් බාල්කය
4. සීලිං බාල්කය
5. n. සීලිම සවිකරන බාල්කය
6. Art. සීලිම් බාල්කය

joke

1. n. ඔච්චම
2. n. කවටකම
3. n. කොලොප්පම
4. නර්මාලාපය
5. n. නෙයියාඩම
6. n. මලකෝලම
7. n. ලෙල්ලම
8. n. විඩම්බනය
9. st. විසුළු
10. st. විහිළු
11. vti. විහිළු කරනවා
12. st. විහිළු තහළු
13. n. විහිළුව
14. st. විළම්බන
15. n. සමච්චලය
16. n. සරදම

joker

1. n. කවටයා
2. විකටයා
3. විහිළුකාරයා

jollification

n. ක්‍රීඩෝත්සවය

jollify

vi. විනෝදයෙහි යෙදෙනවා

jollity

1. ප්‍රීත්‍යුත්කර්ෂය
2. ප්‍රීතිප්‍රමෝදය
3. n. විනෝදය
4. n. සෙල්ලම
5. හර්ෂය

jolly

1. a. නිතර සතුටින් සිටින
2. a. ප්‍රසන්න
3. a. ප්‍රීතිමත්
4. a. විනෝදයට කැමැති
5. a. සෙල්ලමින් කල් යවන

jolly boat

n. ඉතා

jolt

1. n. ගැස්සීම
2. vti. හදිසියෙන් සොලවනවා
3. vti. හල හප්පනවා
4. n. හැල හැප්පීම
5. vti. හැල හැප්පෙනවා

jonah

n. මිත්තවින්දකයා

jordanism

1. ජෝර්දාන වාදය
2. Bot. ජෝඩන් වාදය

jordanon

Bot. ජෝඩන් විශේෂය

josh

vti. ලෙල්ලම් කරනවා

joss

n. චීනයෙහි කුඩා පිළිමය

joss house

n. පිළිම ගේ

joss stick

1. st. සඳුන්කූරු
2. n. හඳුන්කූර
3. n. හඳුන්කූරු

joss-stick

1. හඳුන්කූර
2. සඳුන්කූරු
3. හඳුන්කූරු