ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1314
jostle
1. vti. තෙරපා තල්ලු කරනවා
2. vti. පොරකනවා
3. n. පොරය
jot
1. n. ඇබින්ද
2. vt. කෙටියෙන් ලියා ගන්නවා
3. n. බින්දුව
4. n. ලේශය
jot down
jotter
jotting
n. සටහන
joule
journal
1. චර්යා සටහන් පොත
2. Acc. චරියා සටහන් පොත
3. Civ. ජනලය
4. n. ජර්නලය
5. Eco. දින ගණන් පොත
6. n. දිනපොත
7. n. ප්රවෘත්ති පත්රය
8. Art. භ්රමධරය
9. n. සංග්රහය
10. Law. සගනුව
11. n. සඟරාව
journal bearing
1. Art. ජනල් බරුව
2. Art. ජනල් බෙයාරිම
journal box
1. Civ. ජනල පෙට්ටිය
2. Civ. භ්රමධර පෙට්ටිය
journalease
journalese
journalism
1. n. පත්ර කලාව
2. Oth. පුවත්පත් කලාව
3. n. ලේඛන කලාව
journalist
1. Aes. පත්ර කලාවේදියා
2. n. පත්රකලාවේදියා
3. n. ලිපි සම්පාදකයා
4. Law. සගනුකරු
journalistic
1. පත්ර කලාරූපී
2. Aes. පත්රකලාරූපී
journalize
journey
1. n. ගමන
2. vi. ගමන් බිමන් යනවා
3. n. ප්රයාණය
4. Civ. පෙළ
5. n. යතුර
6. st. යතුරු
7. st. යාත්රා
8. n. සංචාරය
journeyman
1. Law. කුලීවැඩකාරයා
2. Acc. ජර්නිමන්
3. Psy. ජ්යෙෂ්ඨ ආධුනිකයා
4. පළපුරුදු ශිල්පියා
5. Acc. පුහුණු ශිල්පියා
6. Log. ශිල්පගාමියා
7. Aes. ශිල්පචාරියා
8. ශිල්පාචාරියා
journeyman-artificer
joust
1. vt. අසරුවන් පොරයෙහි යෙදෙනවා
2. n. අසරුවන්ගේ පොරය
jove
jovial
1. ජොවියල්
2. a. විනෝදප්රිය
3. a. විසුළු
4. a. සෙල්ලක්කාර
joviality
n. විනෝදය
jowl
1. n. තර වූ බෙල්ල
2. n. හක්ක
joy
1. n. ආහ්ලාදය
2. n. ප්රමෝදය
3. n. ප්රමෝදයට හේතුව
4. n. ප්රසාදය
5. vti. ප්රීති වෙනවා
6. n. ප්රීතිය
7. Psy. මෝදය
8. st. විනෝද
9. n. සන්තෝෂය
10. st. සුමුව
11. හර්ෂය