ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2317
superimposition
superincumbent
Mat. උපරිස්ථ
superinfection
1. අත්යාසාදනය
2. අතිසංක්රමණය
superintend
1. Law. ප්රාවේක්ෂණය කරනවා
2. vt. පාලනය කරනවා
superintendant
1. Law. අධිකාරී
2. Law. ප්රාවේක්ෂක
superintendence
superintendent
1. n. අධ්යක්ෂකයා
2. n. පාලකයා
superior
1. n. අධ්යක්ෂකයා
2. Acc. අනර්ඝ
3. Law. ඉහළතර
4. a. උඩඟු
5. Med. උත්තර
6. a. උත්තරීතර
7. Acc. උසස්
8. a. ගණනින් අධික
9. a. තත්ත්වයෙන් වඩා උසස්
10. n. දෙටුවා
11. n. ප්රධානයා
12. Law. ප්රබලතර
13. a. වඩා ඉහළින් පිහිටි
14. a. වඩා හොඳ
15. st. ශ්රේෂ්ඨ
superior court
Law. ඉහළතර උසාවිය
superior vena cava
Med. උත්තර ඛාත ශිරාව
superior-born
superiority
1. Soc. උසස් බව
2. n. වඩා යහපත් බව
3. n. ශ්රේෂ්ඨත්වය
superiority complex
Psy. උච්චතා මානය
superlative
1. a. අතිශ්රේෂ්ඨ
2. a. තරමින් ඉතා උසස්
3. a. ව්යාකරණයෙහි අතිශයාර්ථවාචකය
superlattice
Mat. ඉදැලිස
superlingua
superload
Civ. අධිභාරය
supermale
superman
1. n. අතිශ්රේෂ්ඨයා
2. Log. උත්තර මනුෂ්යයා
3. Aes. පුරුෂෝත්තමයා
supermarket
1. n. නව මාදිලියේ වෙළඳසැල
2. n. සුපර්මාකට්
3. n. සුපිරි වෙළඳසැල
4. සුපිරි වෙළඳු හල
5. Eco. සුපිරි වෙළෙඳ පොළ
supermatrix
Phy. අධින්යාසය
supermundane
supernal
supernatant
1. Che. උඩුගිය
2. උපරිෂ්ඨ ප්ලාවිතය
3. ද්රව කොටස
4. පෘෂ්ඨ ප්ලාවී
5. මතුපිට පාවෙන