ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 893

ex-quay

1. නැව් තටාකයෙන්
2. නැව් තොටින්
3. වරාය වේදිකාවෙන්

ex-radius

බහිර් අරය

ex-rights

හිමිකම් රහිතව

ex-ship

නැවෙන්

ex-stipulate

නිරුපපත්‍රී

ex-umbrella

බිහිසත

ex-warehouse

1. ගුදµමන්
2. ගුදමෙන්
3. බිහිගුදම්

ex-wharf

බිහිවාප්පු

exacerbate

1. vt. අවුස්සනවා
2. vt. වඩාත් කුපිත කරනවා

exacerbation

Psy. උග්‍රායනය

exact

1. a. අඩුවැඩි නැති
2. a. තතු
3. Log. තථ්‍ය
4. a. නියම
5. a. නිවැරදි
6. vt. බල කරනවා
7. vt. බලෙන් ගන්නවා
8. vt. ලබාගන්නවා
9. a. සත්‍ය
10. Mat. සපිරි
11. Mat. හරි ම
12. Mat. හරිතම
13. Log. හරිම

exacting

1. a. අධික වෙභෙස උපදවන
2. අධික වෙහෙස උපදවන

exaction

1. n. අධික ගාස්තුව
2. n. අයුතු අය කිරීම

exactitude

1. n. යථාර්ථතාව
2. n. සම්පූර්ණ එකඟත්වය
3. n. සම්පූර්ණයෙන්ම නිවැරදිබව

exactly

1. adv. කිසිත් අඩුවැඩි නැතිව
2. adv. ටක්කෙට
3. adv. තත්වාකාරයෙන්
4. adv. නූලට
5. adv. සත්‍ය වශයෙන්ම
6. adv. හරියටම හරි

exactness

1. n. යථාර්ථතාව
2. Aes. යථාවිධිත්වය
3. යථාවිධිය
4. n. සම්පූර්ණ එකඟත්වය
5. n. සම්පූර්ණයෙන්ම නිවැරදිබව

exaggerate

1. v. එක දෙක කරනවා
2. vt. වැඩිකොට කියනවා
3. vt. වැඩිකොට දක්වනවා

exaggerated

1. a. නොවුවමනා
2. a. වැඩිකොට කියනලද

exaggeration

1. n. අතිශයෝක්තිය
2. n. බේගලය

exaggerator

1. n. බේගල්කාරයා
2. n. ‍‍‍බේගල්කාරයා

exalt

1. vt. උතුම් බවට පමුණුවනවා
2. vt. උසස් බවට පමුණුවනවා
3. vt. ප්‍රශංසා කරනවා
4. vt. හිත පිණවනවා

exaltation

1. n. උච්චභාවය
2. Che. උත්කර්ෂණය
3. n. උත්කර්ෂය
4. Psy. උද්දාමය
5. n. ප්‍රමෝදය
6. n. සමුන්නතිය

exalted

1. a. උච්ච
2. a. උත්කෘෂ්ට
3. a. උත්සන්න

exam

n. පාඩම් විභාගය