ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 894

examination

1. n. පරීක්ෂණය
2. Law. පිරික්සුම
3. st. විභාග
4. Acc. විභාග කිරීම
5. Soc. විභාගය
6. n. විමර්ශනය
7. n. සෝදිසිය

examination-in-chief

මූලික පිරික්සුම

examine

1. vt. පරීක්ෂා කරනවා
2. v. පිරික්සනවා
3. vt. විභාග කරනවා

examinee

1. n. අයදුම්කරුවා
2. n. විභාගයට පෙනීසිටින්නා

examiner

1. n. පරීක්ෂක
2. n. පරීක්ෂකයා
3. Law. පිරික්සන්නා
4. Law. පිරික්සුවා

example

1. n. ආදර්ශය
2. n. උදාහරණය
3. n. උපහැරණය
4. n. දර්ශය
5. n. දෘෂ්ටාන්තය
6. n. නිදර්ශනය
7. Soc. නිදසුන
8. n. පාඩම
9. n. මට්ටුව
10. n. ලක
11. n. ලක්ෂ්‍යය
12. n. ලැකිය

exarate

මුක්තපාද

exarch

Bot. බිහිකොන්

exasperate

1. vt. අවුස්සනවා
2. vt. කුපිත කරනවා

exasperation

n. බලවත් කෝපය

exc

Aes. ප්‍රකාශක

excavate

1. vt. කණිනවා
2. vt. හාරනවා

excavation

1. Aes. කැණීම
2. කැනීම
3. n. හෑරීම
4. n. හෑරූ කූහරය

excavator

1. Civ. කැණිය
2. ඛනිත්‍රය
3. n. හාරන යන්ත්‍රය
4. n. හාරන්නා

exceed

1. Law. අතික්‍රමණය කරනවා
2. v. ඉක්මවනවා
3. vti. ඉක්මවා යනවා
4. vti. පරදවනවා
5. vti. ප්‍රමාණය ඉක්මවනවා
6. Law. වැඩි වෙනවා

exceeding

1. a. අධික
2. a. ඉතිරි

exceedingly

1. adv. අධික ලෙස
2. adv. බලවත් සේ

excel

1. vti. පරදවනවා
2. vti. යමකින් විශිෂ්ටත්වය දක්වනවා
3. විශිෂ්ටත්වයට පත්වෙනවා

excellence

1. උත්කර්ෂය
2. Soc. උත්කෘෂ්ටතාව
3. n. විශිෂ්ටත්වය
4. විශිෂ්ටතාව
5. n. ශ්‍රේෂ්ඨභාවය

excellency

1. a. උත්කෘෂ්ටතාව
2. n. තුමා

excellent

1. a. අනර්ඝ
2. a. ඉතා යහපත්
3. a. උත්කර්ෂවත්
4. a. උත්කෘෂ්ට
5. a. උත්තම
6. a. තුංග
7. a. තුඟු
8. විශිෂ්ට

excelling

විශිෂ්ටතා ප්‍රාප්තිය

excelsior

int. ජයෙන් ජයට

excentric

1. Bot. විකේන්ද්‍රික
2. Civ. විකේන්ද්‍රිකය