ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 895

except

1. prep. ඇර
2. vti. බැහැර කරනවා
3. prep. මිස
4. prep. මිසක්
5. prep. මුත්
6. prep. විනා
7. prep. හැර
8. vti. හැර දමනවා

excepted

Law. ව්‍යතිරික්ත

excepting

1. prep. මිස
2. prep. විනා
3. prep. හැර

exception

1. n. අපවාදය
2. අපවාද සූත්‍රය
3. n. නොමනාපය
4. n. ව්‍යතිරේකය
5. n. ව්‍යහිචාරය
6. n. විරුද්ධත්වය
7. n. විශේෂය
8. n. හැර දමන ලද්ද
9. n. හැර දැමීම

exceptionable

1. a. විරෝධය පෑ හැකි
2. a. විරෝධයට විවෘත

exceptional

1. අනනුකූල
2. Law. ව්‍යතිරේක
3. a. විශේෂිත

exceptionally

අසාමාන්‍යලෙස

excercise

Med. ව්‍යායාමය

excerpt

n. උපුටා ගත් පද

excerpts

කෙටි උපුටා ගැනීම්

excess

1. Mng. අතිරික්තය
2. Ele. අතිරේක
3. n. අතිරේකය
4. n. අතිශය
5. Ele. අධික
6. n. අධිකය
7. Ele. අමතර
8. n. දුරාචාරය
9. n. නියමයට වඩා වූවක්
10. n. ප්‍රකර්ෂය
11. n. වැඩි බව
12. Acc. වැඩිපුර
13. n. වැඩිමනන් ප්‍රමාණය
14. Mat. වැඩිය
15. n. සීමාව ඉක්මවීම

excessive

1. a. අත්‍යන්ත
2. Law. අතික්‍රාමික
3. a. අධික
4. a. අධිමාත්‍ර
5. a. අසාධාරණ
6. prefix. ඉ
7. a. ප්‍රමාණතික්‍රාන්ත
8. a. වැඩි
9. Law. වැඩිතර
10. a. සාතිශය

excessively

1. adv. අත්‍යන්ත
2. adv. අතිශයින්
3. adv. ඉතා
4. adv. ඕගංමෝගං
5. adv. ඕඩිභෙලේට
6. adv. ප්‍රකර්ෂයෙන්
7. adv. බෙභෙවින්
8. බෙහෙවින්
9. adv. යහමින්
10. adv. රාමෙට
11. adv. වකාරෙට
12. සගංමෝගං
13. සඩිහෙලේට
14. adv. හෝ ගාලා

exchange

1. පරිවෘත්ති අලංකාරය
2. vt. මාරු කරනවා
3. n. මාරු පොළ
4. n. මාරුව
5. n. විනිමය
6. vt. හුවමාරු කරනවා
7. n. හුවමාරුව

exchange rate

1. Acc. විනිමය අනුපාතය
2. Eco. විනිමය අනුපාතිකය

exchangeable

1. a. විනිමේය
2. a. හුවමාරු කළහැකි

exchequer

1. n. එංගලන්තයේ අධිකරණ මණ්ඩලයක්
2. Acc. භාණ්ඩාගාරය බ්‍රිතාන්‍යයේ
3. Eco. භාන්ඩාගාර
4. n. මුදල් තත්වය
5. Acc. මූල්‍යාගාරය
6. n. රාජ භාණ්ඩාගාරය

excisable

a. සුරා බද්දට යටත්වන

excise

1. vt. කොටසක් කපාදමනවා
2. Law. දෙස් බදු
3. Mng. දේශ්‍රීය භාණ්ඩ බදු
4. දේශීය භාණ්ඩ බද්ද
5. දේශීය භාණ්ඩ බදු
6. n. සුරා බද්ද
7. Law. සුරා බදු
8. st. සුරාබදු

excise tax

1. Acc. දේශ්‍රීය නිපයුම් බද්ද
2. Acc. දේශ්‍රීය භාණ්ඩ බද්ද
3. Acc. රේන්ද බද්ද

excising

නෙරුම් ලෑම

excision

1. ඉවත් කිරීම
2. n. ඡේදනය
3. බහිෂ්කාරය
4. Soc. විකෘන්තනය
5. n. විච්ඡේදය

excitability

1. Law. උද්දීප්තතාව
2. Bot. උද්දීප්‍යතාව
3. Psy. සංක්ෂෝභ්‍යතාව

excitable

a. ඉක්මණින් කලබල වන