ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 896

excitation

1. Che. උත්තේජනය
2. Che. උද්දීපනය
3. Psy. සංක්ෂෝභය
4. Che. සැකැබුම
5. Phy. සැකෙබීම
6. Phy. සැකෙබුම

excite

1. vt. උනන්දු කරනවා
2. vt. උපදවනවා
3. vt. කලබල කරනවා
4. vt. පොළඹවනවා
5. Ele. සකොබනවා

excited

1. උත්තේජිත
2. Che. උත්තේත
3. උද්දීප්ත
4. Che. සැකැබුණු

excitement

1. n. ආවේගය
2. n. ඇවිස්සීම
3. Med. උත්ක්ෂෝභය
4. උද්දීපනය
5. n. උද්වේගය
6. n. කලබලය
7. n. කලබලයට හේතුව
8. දීපනය
9. n. පෙළඹවීම
10. Soc. සංක්ෂෝභය

exciter

1. උත්තේජය
2. Phy. සකොබනය

exciting

1. n. උද්දීපනය
2. Phy. සකොබන

exclaim

1. vti. කෑගසනවා
2. vti. කෑගසා කියනවා

exclamation

1. n. කෑගැසීම
2. n. හඬනගා කරන ප්‍රකාශය
3. n. හඬනගා කරන ශබ්දය

exclamatory

a. පුදුමය ප්‍රකාශිත

exclude

1. අත් හරිනවා
2. vt. අහක් කරනවා
3. vt. බැහැර කරනවා
4. vt. මැදහත් වීම වළක්වනවා
5. vt. වැද්ද නොදෙනවා

exclusion

1. n. තහනම
2. n. නිෂේධය
3. Mat. බහිෂ්කරණය
4. n. බහිෂ්කාරය
5. Law. බැහැර කිරීම
6. Soc. බැහැරවීම
7. n. වර්ජනය
8. n. ව්‍යවර්තනය
9. st. වාරිත්‍ර

exclusion principle

n. බහිෂ්කාර නියමය

exclusive

1. Acc. අනන්‍ය
2. අන්ත
3. Acc. ඇතුලත් නැති
4. කේවල
5. a. තනි
6. a. පක්ෂයකට පමණක් අයත්
7. Mng. පරම
8. a. පොදු නොවූ
9. Mat. බයිෂ්කාර
10. Mng. බහිෂ්කාර
11. a. විශිෂ්ට
12. Mng. විශේෂිත
13. a. සම්පූර්ණ
14. a. සීමා කරනලද

exclusive right

Law. අනන්‍ය අයිතිය

exclusively

1. Law. අනන්‍ය වශයෙන්
2. adv. විශේෂයෙන්ම

exclusiveness

Bot. සීමා වු ප්‍රමණය

excommunicate

1. vt. සභාවෙන් ඉවත් කරනවා
2. vt. සමාජයෙන් ඉවත් කරනවා

excommunication

1. Soc. උත්ක්ෂේපනය
2. n. උත්ක්ෂේපනීය කර්මය
3. Soc. උත්බේපනීය කම්ම
4. n. නෙරපීම

exconjugant

1. සංයුග්මකයා
2. සංයුග්මිකයා

excoriate

vt. හම ගසනවා

excrement

1. n. අශුචි
2. අශුව
3. n. ගූ
4. n. මලමූත්‍රාදිය
5. st. වර්චස්

excrescence

1. n. අසාමාන්‍ය වෘද්ධිය
2. Bot. ඉන්නා

excrescences

ඉන්නා

excrescent

a. අනවශ්‍ය