ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1106
harmful
1. a. අනර්ථ
2. a. අනර්ථකාරී
3. a. අවැඩ
4. a. අවැඩ සහිත
5. Psy. හානිකර
6. a. හිංසාකාර
harmless
1. a. අහිංසක
2. a. උපද්රව රහිත
harmonic
1. Mat. අනුවර්තිය
2. Mat. අනුවර්තී
3. Phy. අනුවර්තී විශ්ලේෂණය
4. a. ඒකතාන
5. Ele. ප්රසංවාදය
6. Psy. ප්රසංවාදී
7. a. සමස්වර
8. Psy. හරාත්මක
harmonic analysis
1. Sta. අනුවර්ති විශ්ලේෂණය
2. Mat. අනුවර්තී විශ්ලේෂණය
3. Phy. ප්රසංවාදී අක්වටය
harmonic mean
1. Soc. හරාත්මක මධ්යන්යය
2. Psy. හරාත්මක මධ්යය
harmonic motion
1. Mat. අනුවර්තී චලිතය
2. Phy. අනුවර්තී ද්යෝලකය
harmonic progression
1. Mat. හරාත්මක ශ්රේඩිය
2. n. හරාත්මක ශ්රේණිය
harmonica
n. නළා විශේෂයක්
harmonics
1. n. නාද ශාස්ත්රය
2. Phy. ප්රසංවාදය
harmonious
1. a. අනුකුල
2. a. අවිරෝධී
3. a. එකමුතු
4. a. සුමිහිරි
5. a. සුස්වර
harmonium
1. n. තූර්ය භාණ්ඩ විශේෂයක්
2. n. වාද්ය මංජුසාව
3. වාද්යු මංජුසාව
4. Psy. හාමෝනියම
harmonization
1. n. එකමුතු වීම
2. සුසංගතකරණය
harmonize
1. vti. එකමුතු කරනවා
2. vti. එකමුතු වෙනවා
3. vti. ස්වරයට අනුකූලව යෙදෙනවා
4. vti. ස්වරයට අනුකූලව යොදනවා
harmony
1. Phy. අනුවර්තිය
2. n. අවිරෝධය
3. Log. ආනුරූප්යය
4. n. එකඟකම
5. n. එකමුතුකම
6. Log. ප්රංසවාදය
7. n. ප්රසංවාදය
8. Phy. බුහුතත
9. Soc. සංගතිය
10. Psy. සංගීතය
11. සංධ්වනිය
12. n. සංවාදය
13. n. සමගිය
14. n. සමස්වරත්වය
15. n. ස්වරමාධූර්යය
16. සුසංගතිය
17. Soc. සුසංයෝගය
18. Soc. සුසංවාදය
harness
1. n. අශ්ව ඇඳුම
2. vt. අශ්වයා ඇඳුමෙන් සරසනවා
3. n. අශ්වයාගේ සන්නාහය
4. අශ්වයෙකුගේ ඇඳුම
5. n. අසරුවාගේ සන්නාහය
6. Art. කම්බි එකමුතුව
7. පුරකය
8. Art. පොරොදුව
9. යුද්ධ ඇඳුම
10. vt. සන්නද්ධ වෙනවා
harp
1. Phy. මට්ටම් අන්තරය
2. vi. වීණා වාදනය කරනවා
3. n. වීණා විශේෂයක්
harper
harpist
harpoon
1. ඇමුණුම් හෙල්ල
2. Soc. ඇවුලුම් බිලිය
3. Geo. ඇවුලුම් බිළිය
4. n. මණ්ඩාව
5. Soc. හාපූනය
harpsichord
harpy
1. ගරුජා
2. n. ගරුඬා
3. n. නපුරු කුම්මැහි අකාරුණික ස්ත්රිය
harquebus
harridan
1. වෘජ වේශ්යාව
2. n. වෘඬ වේශ්යාව
3. වෘද්ධ වේශ්යාව