ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1107
harrow
1. vt. අතිශයින් සිත් රිදවනවා
2. vt. කූරුගානවා
3. vt. දැති පෝරුගානවා
4. n. දැතිපෝරුව
5. පෝරුව
6. v. බිම නඟනවා
7. v. මඩ කරනවා
8. vt. මඩවනවා
harrowing
1. a. අතිශය ඛේදජනක
2. පෝරුගෑම
3. n. මැඩවිල්ල
4. a. ළය පැළෙන
harry
1. vt. කොල්ලකනවා
2. vt. වනසනවා
3. vt. විලුම්පනය කරනවා
harsh
1. n. අමිහිරි
2. a. එරුෂ
3. a. කටුක
4. a. කර
5. a. කරදර
6. n. කර්කශ
7. a. කුරිරු
8. n. කොරොස්
9. n. පරුෂ
10. ඵරුෂ
11. n. රළු
harshening
harshness
hart
hartebeest
harum-scarum
haruspication
Soc. මළමුවපේනය
harvest
1. n. අස්වැන්න
2. vt. අස්වැන්න නෙලනවා
3. n. අස්වැන්න ලබාගන්නා කාලය
4. n. කන්න
5. n. ගොයම
6. n. පලදාව
7. n. ප්රතිඑලය
8. ප්රතිඵලය
9. n. බවබෝග
10. භවබෝග
11. වන දැව කපා ගැනීම් (වන විද්යාව)
12. Soc. ශස්යකාලය
13. n. සරු දැක්ම
harvest home
harvest moon
1. v. බිනර පුන් සඳ
2. n. බිනර මාසයේ පූර්ණචන්ද්රයා
harvest-moon
harvester
n. ගොයම් කපන්නා
has-been
hash
1. n. අවුල
2. vt. කැබලි කරනවා
3. Inf. පූරකය
4. n. හත්මාලුව
hasheesh
n. ගංජා
hashing
hashish
hasidism
Log. හැසිඩම්වාදය
hasp
n. පත්ත
hassle
hassock
n. කුලිච්චම