ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1108

hastate

Bot. කුන්තාකාර

haste

1. n. ඉක්මන
2. vti. ඉක්මන් කරනවා
3. vti. ඉක්මන් වෙනවා
4. n. කඩිනම
5. vti. කඩිනම් කරනවා
6. vti. කඩිනම් වෙනවා
7. n. කඩිමුඩිය
8. n. තදියම
9. n. දඩිබිඩිය
10. හදිසිය

hasten

1. vti. ඉක්මන් කරනවා
2. vti. ඉක්මන් වෙනවා
3. vti. කඩිනම් කරනවා
4. vti. කඩිනම් වෙනවා

hastener

1. ඉක්මන් කරවීම
2. වේගකාරකය

hastily

1. adv. අපරීක්ෂාකාරීව
2. adv. ඉක්මනින්

hastiness

n. ඉක්මන්කම

hasty

1. a. ඉක්මන්
2. a. කඩිමුඩියේ කරන ලද
3. a. වහා කිපෙන

hat

1. n. තොප්පිය
2. n. ශිරස්කය
3. n. හිස්වැස්ම

hatch

1. vti. කුමන්ත්‍රණය කරනවා
2. n. දෙබෑ දොරක යටි පළුව
3. vti. බිජු රකිනවා
4. v. බිත්තර රකිනවා
5. vt. සියුම් ඉරි යොදනවා
6. Civ. සොරොව්ව

hatchery

1. බීජ ජනනාගාරය
2. n. මසුන් බෝකරන තැන
3. රුකුම්හල

hatchet

1. n. අත් පොරොව
2. අත්පොරොව
3. n. කුඨාරය
4. n. කෙටේරිය

hatchet-shaped

කෙටේරි හැඩ

hatchetman

n. කුලියට මිනී මරන්නා

hatching

1. (බිජුවෙන්) බිහිවීම
2. ඉරි ඇදීම
3. Civ. ඉරි දැමීම
4. කඩ රේඛණය
5. Aes. කඩරේඛනය
6. බිජුවෙන් බිහිවීම

hate

1. n. එදිරිය
2. n. ක්‍රෝධය
3. vt. ද්වේෂ කරනවා
4. n. ද්වේෂය
5. vt. පිළිකුල් කරනවා
6. n. මහත් පිළිකුල
7. vt. වෛර කරනවා
8. n. වෛරය

hateful

a. වෛරය ඇති කරන

hatred

1. a. ආඝාත
2. Soc. ආඝාතය
3. Soc. ද්වේෂය
4. n. විප්‍රතිසාරය
5. Psy. වෛරය

hatter

1. n. තොප්පි සාදන්නා
2. n. විකුණන්නා

hatteria

හැටේරියා

hauberk

n. කවචය

haughtiness

1. n. අභිමානය
2. n. උදාරම්කම

haughty

1. a. අහංකාර
2. a. උජාරු
3. උද්ධත
4. a. ගර්විත

haul

1. Sur. ඇදුම
2. vt. බලෙන් වීර්යයෙන් අදිනවා

haulage

1. n. ඇඳුම් කුලිය
2. දීම
3. Sur. බරැදීම
4. Civ. බැරැදීම