ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1109

haulier

1. n. බරබඩු අදින්නා
2. Civ. බැරැදුම්කරු

haunch

Civ. කෝලය

haunches

1. n. කටිප්‍රදේශය
2. n. තට්ටම

haunt

1. vt. ඉදිරිපත් වෙනවා
2. n. තිප්පළ
3. n. තිප්පොළ
4. n. නිතර ගැවසෙන ඉඩම
5. vt. නිතර ගැවසෙනවා
6. n. නිත්‍යාශ්‍රය
7. vt. හොල්මන් කරනවා

haunted

1. n. අමනුෂ්‍ය පරිගෘහිත
2. Soc. හොල්මන් සහිත

haunting

1. a. නිතරම සිහිවන
2. Psy. හොල්මන් කරනවා

haustellum

හොස්ටෙලම

haustorium

Bot. ශෝෂකය

haustus

Med. බොනුව

haute couture

1. n. උසස් මෝස්තර විලාසිතාව
2. n. උසස් විලාසිතා නිවෙස හෝ ඒවායේ නිෂ්පාදන

haute cuisine

n. උසස් ගණයේ සූපශාස්ත්‍රය

hauteur

1. ආටෝපය
2. n. උද්ධච්චභාවය
3. n. උදාරම
4. දර්පය

have

1. vti. අත්කරගන්නවා
2. vti. අනුකම්පාව දක්වනවා
3. vti. අවශ්‍යව පවතිනවා
4. vti. ඇතිව තිබෙනවා
5. vti. ඇතිව සිටිනවා
6. vti. කථා රවටනවා
7. v. තියෙනවා
8. vti. දක්වනවා
9. vti. යමෙකුට තිබෙනවා
10. vti. සිටිනවා

have a go

ph. යමක් වරක් කර බලනවා

have-not

n. වස්තුව මිල මුදල් නැති දුප්පතා

haven

1. n. ක්ෂේමස්ථානය
2. n. නැව්තොට
3. n. වරාය

haver

1. vi. අදිමදි කරනවා
2. vi. තීරණයකට නොපැමිණ සිටිනවා
3. තීරණයකට නොපැමිණී සිටිනවා

haversack

1. n. ඔලගුව
2. ඔලොගුව
3. n. හේවායන්ගේ කෑම මල්ල

haversian canal

Med. හැවරැසියන් ආලිය

haversine

Mat. අඩවිපරිසයිනය

having

ind. ඇති

havoc

1. n. මහත් විනාශය
2. n. සංහාරය

haw

vi. ඇණහිටවමින් කතා කරනවා

haw-haw

vt. මෝඩ ලෙස හයියෙන් හිනාවෙනවා