ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1110

hawk

1. vi. උකුස්සන් ලවා කුරුළු දඩයම් කරනවා
2. n. උකුස්සා
3. Aes. බදාම ලෑල්ල
4. n. ලිහිණියා
5. v. විකිණීමට ගෙන යනවා

hawker

1. n. කක්ෂපුට වාණිජ
2. vi. කාරනවා
3. Soc. කුට්ලයා
4. ඝෝෂක වෙළෙන්දා
5. Soc. චාරික වෙළෙන්දා
6. Soc. තොරොම්බල් කාරයා
7. n. පොට්ටනිකාරයා
8. Eco. සාර්ථික
9. st. සේරිවාණිජ

hawkeyed

1. a. තියුණු ඇස් ඇති
2. a. තීක්ෂණ දෘෂ්ටි ඇති

hawkmoth

උකුසු සලබයා

hawser

1. n. ගල් කඹය
2. n. නැංගුරම් කඹය

hawthorn

n. ගස් වර්ගයක්

hay

1. n. පිදුරු
2. n. වියලි තණ
3. වියලි පෝෂ

hay fever

1. Med. කෘෂ උණ
2. n. පීනස් රෝගය
3. n. ශාරද පීනය

haybox

තාප පිරිමස්න පේටිකාව

hayfork

n. දැතිගොයියාව

hayloft

n. පිදුරු මැස්ස

haywire

a. නියම පාලනයක් නැති

hazard

1. අනතුර
2. n. අනුමාන කාරණය
3. අවදානම
4. ආපදාව
5. Psy. උපද්‍රවය
6. Soc. උවදුර
7. n. දෛවයෝගය
8. සංකටය
9. n. සැකය

hazardous

1. අන්තරායකර
2. අවදානම්
3. n. ඉතා සැකසහිත
4. n. උපද්‍රව සහිත

hazards

Eco. උවදුරු

haze

1. n. තුනී මීදුම
2. n. නොපැහැදිලි බව
3. Geo. පටලය
4. Sur. හීන් මීදුම

hazel

1. n. කුඩා ගෙඩි සහිත පඳුර
2. a. ලා දුඹුරුපාට වූ

hazelnut

n. හේසල් ගෙඩි

haziness

n. නොපැහැදිලිබව

hazy

1. a. නොපැහැදිලි
2. a. සියුම් මීදුම ඇති

hdd

දෘඩ තැටි ධාවකය

he

1. pron. ඌ
2. pron. එයා
3. pron. ඒ
4. pron. ඒකා
5. pron. ඔහු
6. pron. පිරිමි සතා
7. pron. භෙතෙම
8. හෙතෙම
9. pron. හේ

he-goat

n. එළුවා

he-man

ආරෝහ පරිණාහ දේහයෙන් යුතු පුරුෂයා