ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1966

re-rout

වෙන පාරකින් යවනවා

re-solution

පුනර්-ද්‍රාවණය

re-structure

1. ප්‍රතිව්‍යුහගත කරනවා
2. ප්‍රතිව්‍යහගත

re-treading

1. නැවත කට්ටා කැපීම
2. ටයර අලුත් කිරීම
3. ටයර අළුත් කිරීම

re-webbed

නැවත හුය ලූ

reabsorbed

ප්‍රතිශෝෂිත

reabsorption

1. ප්‍රත්‍යවශෝෂණය
2. ප්‍රතිශෝෂණය

reach

1. vti. අත දිගුකොට ගන්නවා
2. vti. අතින් රැගෙන දෙනවා
3. Civ. දියමානය
4. n. දුර ප්‍රමාණය
5. n. පැතිර පවත්නා දුර
6. vti. පැතිරෙනවා
7. Civ. පොකුණ
8. vti. යමක් තෙක් පවතිනවා
9. vti. යමක් දක්වා පවතිනවා
10. Geo. වක්කලම් මානය
11. n. විෂය
12. vti. වෙත පැමිණෙනවා
13. v. සැපත් වෙනවා
14. v. සේ පියෝ
15. vti. සේන්දු වෙනවා
16. ළඟා
17. vti. ළඟා වෙනවා

reach-me-down

1. වහා පාවිච්වයට සුදුස
2. වහා පාවිච්වයට සුදුසු

reachable

ළඟා විය හැකි

reached

1. a. අනුප්‍රාප්ත
2. a. උපගත
3. a. ප්‍රාප්ත
4. a. වං
5. a. විත්
6. a. වුත්
7. a. සම්ප්‍රාප්ත

react

1. vi. අන්‍යෝන්‍ය වශයෙන් බලපවත්වනවා
2. vi. පරස්පරව පවතිනවා
3. vi. ප්‍රතිඑල වශයෙන් ඇතිවෙනවා
4. vi. ප්‍රතික්‍රියා කරනවා
5. Che. ප්‍රතික්‍රියා වෙනවා
6. vi. ප්‍රතිචාර දක්වනවා
7. ප්‍රතිඵල වශයෙන් ඇතිවෙනවා
8. vi. ප්‍රතිවිරුද්ධව ඇති වෙනවා
9. vi. බලපවත්වනවා

reactance

1. Psy. ප්‍රතිබාධකය
2. n. ප්‍රතිබාධනය

reactant

Che. ප්‍රතික්‍රියකය

reactants

ප්‍රතික්‍රියාකාරක

reacting

ප්‍රතික්‍රියා කිරීම

reaction

1. n. ආපසු ගමන
2. n. ප්‍රතික්‍රියාව
3. Psy. ප්‍රතිගාමීත්වය
4. n. ප්‍රතිචාරය
5. n. පිරීහීම
6. Psy. බල පැවැත්වීම
7. n. වික්‍රියාව
8. n. විපාකය

reaction formation

1. Psy. ප්‍රතික්‍රියා සංරචනය
2. Soc. ප්‍රතික්‍රියා සෑදීම

reaction time

1. Psy. ප්‍රතික්‍රියා කාලය
2. Psy. ප්‍රතිචාර කාලය

reaction turbine

1. Civ. ප්‍රතික්‍රියා ටබයිම
2. Civ. ප්‍රතික්‍රියා තලබමරය

reactionary

1. a. දියුණුවට ප්‍රතිපක්ෂ වූ
2. a. ප්‍රගතිශ්‍රීලී නොවූ
3. ප්‍රගතිශීලී නොවූ
4. Soc. ප්‍රතික්‍රියාත්මක
5. a. ප්‍රතිගාමී
6. n. ප්‍රතිගාමී තැනැත්තා

reactivate

1. vt. නැවත ක්‍රියාත්මක කරනවා
2. vt. සක්‍රියතාවට පත් කරනවා

reactivation

Che. ප්‍රතිසක්‍රිය කිරීම

reactive

1. Ele. ප්‍රතික්‍රියක
2. a. ප්‍රතික්‍රියාවක් පෙන්වන