ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1967
reactivity
Phy. ප්රතික්රියතාව
reactor
1. Ele. පතික්රියාකාරකය
2. Psy. ප්රතිකර්තෘ
3. n. ප්රතික්රියාකාරකය
read
1. vti. ඉගෙනගන්නවා
2. a. කියවන ලද
3. vti. කියවනවා
4. Inf. කියවන්න
5. vti. කියවෙනවා
6. vti. තේරුම් කරනවා
7. vti. තේරුම් ගන්නවා
8. vti. දක්වනවා
9. vti. හදාරනවා
read-only memory
Acc. පඨන මාත්ර මතකය
read-only storage
Acc. පඨන මාත්ර ආචයනය
readability
readable
1. a. පහසුවෙන් කියවිය හැකි
2. a. ප්රිය උපදවන
reader
1. Inf. කියවනය
2. n. කියවන්නා
3. n. කියවීම් පාඩම් පොත
4. Oth. පාඨක
5. n. පාඨකයා
6. Law. පාඨකාචාර්ය
7. Oth. පාඨග්රන්ථය
8. n. පාඩම් පොත
9. Oth. සෝදුපත් කියවන්නා
reader-printer
readerly
readership
1. පාඨක ගණයා
2. පාඨක වර්ගයා
3. n. පාඨක සමූහය
4. Aes. පාඨකගණයා
5. Soc. පාඨකගනය
readibility
readily
1. adv. පහසුවෙන්
2. adv. මහත් කැමැත්තෙන්
readiness
1. n. උත්තේජකය
2. Psy. උද්යතතාව
3. උද්යුතතාව
4. n. කැමැත්ත
5. Psy. ලෑස්තිය
6. n. ලේස්තිය
7. n. සීරුව
8. n. සූදානම
reading
1. n. අර්ථය
2. n. කියවීම
3. n. දැක්වෙන දේ
4. පඨනය
5. n. පාඨනය
6. n. පාඨය
7. Mat. පාඨාංකය
8. n. වාග්පරිචය
9. Geo. සිතියම් කියවීම
reading room
Oth. කියවීම් ශාලාව
readjust
readjustment
1. n. ප්රතිසමායෝගය
2. පිළිසැකසුම
ready
1. a. අත්පිට
2. a. අප්රමාදී
3. a. දක්ෂ
4. a. පහසු
5. a. යමකට ලෑස්ති
6. n. සූදානම
7. a. සූදානම්
8. a. ළැදි
ready money
n. අත්පිට මුදල්
ready reckoner
1. n. ඒක්ෂණ චක්රය
2. Acc. ක්ෂණගණකය
3. Mat. නිතැති ගිණුම් වගුව
ready-made
1. n. නිමි
2. Acc. සාදා නිමකල