ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1968

reaffirm

vt. යළි ප්‍රතිඥා දෙනවා

reafforestation

Law. යළි කැලෑ වැවීම

reaganomics

රීගන් ආර්ථික විද්‍යාව

reagent

1. n. උත්තේජකය
2. n. ප්‍රතිකාරකය

reagin

රියේජිනය

real

1. a. අව්‍යාජ
2. a. තතු
3. Soc. තථ්‍ය
4. Psy. තාත්ත්වික
5. a. තාත්වික
6. a. නියම
7. Eco. නිශ්චල
8. Eco. මූර්ත
9. Soc. යථා
10. Soc. යථාභූත
11. Law. වාස්තව
12. Psy. සත්
13. a. සත්‍ය
14. Soc. සැබෑ

real estate

1. Soc. ඉඩකඩම්
2. Soc. තථ්‍ය දේපළ
3. Mng. නථ්‍ය දේපළ
4. Mng. නිශ්චල දේපල
5. Acc. නිශ්චල දේපළ
6. Eco. නිශ්චල බූදලය
7. Sta. මූර්ත දේපල
8. n. වතු පිටි
9. Law. වාස්තව දේපල

real life

Aes. සැබෑ විතය

real number

Psy. තාත්ත්වික සංඛ්‍යාව

real presence

n. සත්‍ය සම්මුඛය

real property

1. Soc. ඉඩකඩම්
2. Soc. තථ්‍ය දේපළ
3. n. නිශ්චල දේපල
4. Eco. මූර්ත දේපොල
5. Law. වාස්තව දේපල

real time

1. Inf. තථ්‍ය කාලය
2. Oth. යථාකාල

real world

n. තථ්‍යලෝකය

real-time

1. Inf. තථ්‍ය කාලය
2. Oth. යථාකාල

realgar

1. n. මනෝශිලා
2. n. මනෝසීල
3. රියල්ගා
4. Che. රීයල්ගා

realia

Oth. තථ්‍ය වස්තු

realign

v. නැවත සංවිධානය කරනවා

realignment

1. Civ. නැවත එකෙල්ල කිරීම
2. නැවත එකෙලි කිරීම

realisation

1. උපලබ්ධ කිරීම
2. උපලබ්ධ වීම
3. Acc. උපලබ්ධි කිරීම
4. Acc. උපලබ්ධි වීම
5. n. පටිවේධය
6. n. ප්‍රතිවේදය
7. n. ප්‍රතිවේධය

realise

1. Eco. උපලබ්ධ වෙනවා
2. Acc. උපලබ්ධි ලබනවා
3. Acc. උපලබ්ධි වෙනවා
4. Eco. උපලබ්ධිය ලබනවා
5. v. කුළුගන්නවා
6. Law. ලබනවා
7. v. සාක්ෂාත් කරනවා

realised

a. ලබ්ධ

realism

1. තාත්ත්විකවාදය
2. Soc. තාත්විකත්වය
3. Aes. තාත්විකවාදය
4. Aes. යථාර්තවාදය
5. n. යථාර්ථනිරූපණය
6. Soc. යථාර්ථවාදය
7. n. යමක් තත්ත්වාකාරයෙන්ම තේරුම්ගැනීම
8. n. යමක් තත්ත්වාකාරයෙන්ම දැක්වීම
9. n. සත්වාදය

realist

1. Aes. යතාර්ථවාදියා
2. යථාර්ථවාදියා
3. n. සත්වාදියා

realistic

1. a. ඇති සැටියෙන්ම දැක්වුණු
2. a. තාත්වික
3. a. පරිමේය
4. a. යතාර්ථනිරූපිත
5. යථාර්ථවාදී