ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1969
reality
1. n. ඇති සැටිය
2. Psy. තථ්යතාව
3. n. නියම ස්වභාවය
4. Soc. යතාර්ථය
5. Soc. යථාතත්වය
6. Log. යථාර්ථතාව
7. n. යථාර්ථය
8. n. සත්තාව
9. st. සත්ය
10. n. සත්යය
reality principle
Psy. තථ්යතා මූලධර්මය
realization
1. n. අධිගමය
2. n. අභිසමය
3. Mat. උපලබ්ධි වීම
4. Mat. උපලබ්ධිය
5. n. යථාර්ථනිරූපණය
6. n. යමක් තත්ත්වාකාරයෙන්ම තේරුම්ගැනීම
7. n. යමක් තත්ත්වාකාරයෙන්ම දැක්වීම
8. Aes. සාක්ෂාත්කරණය
realize
1. vt. අවබෝධ කරනවා
2. vt. ඉෂ්ට කරගන්නවා
3. vt. ප්රත්යක්ෂ වශයෙන් දැනගන්නවා
4. vt. ලබාගන්නවා
5. vt. විකිණීමෙන් ලැබෙනවා
realized
a. අධිගත
really
realm
1. අධිකාර ක්ෂේත්රය
2. Aes. ක්ෂේත්රය
3. n. බලවත්වන ප්රදේශය
4. Law. රාජධානිය
5. n. රාජ්යය
6. n. විෂය
7. විෂය පථය
reals
realty
n. නිශ්චල දේපල
ream
1. Art. තව් පදම් කරනවා
2. Civ. රයිමර කරනවා
3. n. රීම
reamer
1. Art. තව් පදම් කරනවා
2. Art. රයිමරය
reaming
Art. තව් පදම් කිරීම
reanimate
reap
1. vti. අස්වැන්න කපාගන්නවා
2. v. කපනවා
3. vti. ගොයම් කපනවා
4. vti. විපාක වශයෙන් ලබනවා
5. vti. විපාක වශයෙන් ලැබෙනවා
reaper
1. n. ගොයම් කපන යන්ත්රය
2. n. ගොයම් කපන්නා
3. n. ගොයම් කපන්නී
reaping hook
n. දෑකැත්ත
reappointment
1. Law. නැවත පත්කිරිම
2. නැවත පත්කිරිම හෝ වීම
3. Law. නැවත පත්වීම
rear
1. vti. ඇති කරනවා
2. vti. ඔසවනවා
3. vti. ගොඩනඟනවා
4. vti. දරුවන් ඇතිදැඩි කරනවා
5. n. පස්සා කොටස
6. n. පස්සා පැත්ත
7. n. පසුපස
8. n. පිටිපස
9. n. පිටුපස
10. n. පෘෂ්ටභාගය
11. n. යුද්ධ හමුදාවේ පසුභාගය
12. vti. වවනවා
13. vti. සතුන් බෝකරනවා
rear admiral
rear light
Art. අවර පහන
rear-guard
1. පසුපස රැකවල
2. පසුපස රැකවල පිණිස යොදන සෙබල මුල
3. සංවිධානයක ප්රතිගාමී කණ්ඩායම
rearm
rearmost
adj. පසු පස්සේම
rearrangement
Mat. ප්රතිසංවිධානය