ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 743

dis-saving

1. අව ඉතුරුම්
2. අය ඉක්ම වූ වැය
3. අපශේෂණය

disability

1. n. අපොහොසත්කම
2. Acc. අබලතාව
3. Soc. ආබාධිකත්වය
4. Acc. ආබාධිතාව
5. n. නුපුළුවන්කම
6. n. නුසුදුසුකම
7. Soc. නොහැකියාව
8. n. බාධාව
9. Psy. විබල්‍යතාව

disable

1. Law. අබල කරනවා
2. Sta. ආබාධිතයා
3. Sta. නොහැකියාව
4. vt. බලය නැති කරනවා
5. Sta. බාධාව
6. vt. ශක්තිය නැති කරනවා

disabled

1. a. අබලන් වූ
2. Soc. ආබාධිත
3. a. බලය නැති
4. a. ශක්තිය නැති

disablement

1. n. බලය නැති කිරීම
2. n. බලය නැති වීම

disabling

Law. අබලකාරක

disabuse

vt. වැරදි හැඟීම හරිගස්සනවා

disaccharide

1. ඩයිසැකරයිඩය
2. Med. ඩයිසැකරයිඩ්
3. ද්වි සැකරයිඩ

disadvantage

1. n. අනර්ථය
2. n. අවාසිය
3. n. පාඩුව

disadvantaged

a. වරප්‍රසාද නොලත්

disadvantageous

1. a. අනිෂ්ට
2. a. අවාසි
3. a. අවාසිදායක

disaesthesia

අවසංවේදීතාව

disaffected

a. මහත් සේ කලකිරුනු

disaffection

1. n. බලවත් කලකිරීම
2. Law. විරංජය
3. Law. විරැඳුම

disaffirm

1. Law. අවශපථනය කරනවා
2. කළින් තීරණය වෙනස් කරනවා
3. ගිවිසුම් වගකීම මග හරිනවා
4. තීරණය නොහොත් තීන්දුව පිළිගැනීමකින් තොරව වෙනස් කරනවා

disafforest

Law. කැලෑ නැති කිරීම

disagree

1. Law. අසම්මතික වෙනවා
2. Law. එකඟ නො වෙනවා
3. vti. එකඟ නොවෙනවා
4. vti. විරුද්ධ වෙනවා
5. vti. වෙනස් සේ සිතනවා

disagreeable

1. a. අප්‍රසන්න
2. a. අප්‍රිය
3. a. අමනෝඥ
4. a. අසාත

disagreement

1. Law. අසම්මතිය
2. n. එකඟ නොවීම

disalienation

1. විරක්කතා අපගමය
2. විරක්ති අපගමය

disallow

1. Law. නොඉඩ දෙනවා
2. Acc. නොඉඩදෙනවා
3. vt. ප්‍රතික්ෂේප කරනවා
4. Acc. ප්‍රතික්ෂේප කිරීම

disappear

1. v. අතුරුදන්
2. v. අතුරුදහන්වෙනවා
3. vt. අන්තර්ධාන වෙනවා
4. v. ඍද්ධි වෙනවා
5. v. එර්දි වෙනවා
6. v. නැතිවෙනවා
7. vi. නොපෙනී යනවා
8. v. රහත්වෙනවා
9. v. වඳ වෙනවා
10. v. වැළභෙනවා
11. වැළහෙනවා
12. v. වියැකෙනවා
13. සෘද්ධි වෙනවා

disappearance

1. n. අන්තර්ධාන වීම
2. n. නොපෙනී යාම
3. n. වැළහීම

disappeared

1. අන්තර්ධාන වුවා
2. නොපෙනී ගියා
3. a. විගත
4. a. විලුප්ත